MENU

නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E08 | මූලික සහජ බුද්ධිය..

එකට පන්තියෙ පැවරුමක් කරන්න තියන නිසා, කියුං සුක් සහ මි රේ එකට චිත්‍රපටයක් බලන්න යනවා. බලන බලන හැම වේලාවෙම මි රේගෙ හිත කියුං සුක්ට ඇදිලා යනවා. මි රේ තමාටම කියාගන්නෙ එක දිනයක් නෙවෙයි කියලයි, එත් දවස අවසානයේ මි රේ තේරුම් ගන්නවා කවදාවත් එයාට කියුං සුක්ව යාලුවෙක් විදියට හිතන්න බැහැ කියලා. කියුං සුක් ගෙදරින් එලියට ආව නිසා ඔහු ඉන්න තැනක් සහ සල්ලි උපයාගන්න මාර්ගයක් සොයනවා. ආර්ධකාලීන රැකියාවක් හොයාගන්න මහන්සි වෙනවා. අද මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Direct Download

| HDTV | x264 | 480p | 168MB |

| HDTV | x264 | 540p | 214MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E08 | මූලික සහජ බුද්ධිය..

  • samadhi

    me film ekata dila thiyena downlaod link eka weda karanne ne

    Reply
  • link eka wada nhe,download karanna bhne

    Reply
  • me link eken download kranna ba
    help me

    Reply

Leave a Reply to samadhi Cancel reply

Your email address will not be published. Required fields are marked *