ගියවතාවේ කොටසින් දැක්කනේ භූමිකම්පාව නිසා වුන විනාසේ. මේ තරම් ලොකු විනාශයක් වෙද්දිත් සියොල් වල තියෙන මිරායි රෝහල් සමූහයේ ප්‍රධාන රෝහල රෝගීන් බාර ගන්නෙ නැතුව වහලා දානවා. එහෙම කරන්නේ හැමෝටම බෙහෙත් කරපුවම හැම ලෙඩෙක්ටම සල්ලි ගෙවන්න බැරි නිසා රෝහලට පාඩු විඳින්න සිද්ද වෙයි කියලා තමයි. ඒත් මිරායි රෝහලේම උප රෝහලක් වෙන හන්ගන්ග් මිරායි රෝහලේ තත්ත්වය නම් එහෙම නැහැ. කිසිම පහසුකමක් නැති ඒ රෝහලට ඉන්නවා කිසිම දෙයක් ලේසියෙන් අතහරින්නෙ නැති වෛද්‍යවරයෙක්. ඒ තමයි මිරායි ප්‍රධාන රෝහලෙන් දඬුවම් මාරුවක් ලබපු වෛද්‍ය ලී හේ සන්ග්. නිකම්ම නිකම් නමට රෝහලක් වුන මේ රෝහල ඔහු නියම රෝහලක් කරන අපූරුව බලන්නකෝ…
Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Direct Download
| HDTV | x264 | 540p | 300MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E03 | එක් අඳුරු දිනයක්…”
download krnn bane ane