ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මහාචාර්ය හ්වාන්ග්ව කවුරුන් හෝ කෙනෙක් Blackmail කරන නිසා ඔහු හැම ක්‍රයොනික් කැප්සියුලක ම විනාශ කරන්න හදනවා. ඒත ඒ වෙලාවෙ ම දොන්ග් ඇවිත් එය වළක්වනවා. මහාචාර්ය හ්වාන්ග්ගෙන් ඉල්ලනවා අපි දෙන්නව ම බේරගන්න කියලත් එයාලා ආදරේ කරන බවත්. ඉතිං මහාචාර්ය හ්වාන්ග්ට අදහාගන්න බැරි වෙනවා. පළමු ක්‍රයොනික් පුද්ගලයන් දෙදෙනා ආදරයෙන් බැඳුණයි කිව්වම. ඔය අතරේ ජී හූන් විකාශන මධ්‍යස්ථානයේ ආධුනිකයෙක් විදිහට එනවා. නා හා යොන්ග් රහසිගතව හැම දෙයක් ම දැනගෙන අන්සුන්ග් සමාගමේ සභාපතිව මුණ ගැහෙනවා. මහාචාර්ය හ්වාන්ග්ට මහාචාර්ය ජෝගෙන් කෝල් එකක් එනවා දොන්ග් චන්ග් සහ මි රන් ඉන්නේ අනතුරක කියලා. ඒත් මහාචාර්යතුමාට උදව් කරන්න බැරි වෙනවා.
හොඳයි එහෙනම් ඉතරු ටික ඔයාල ම බලන්නකෝ. මොකද වුණේ? අත්හදා බැලීම අසාර්ථක වුන හේතුව වගේම මා දොන්ග් චන්ග්ටත් කො මි රන්ටත් මේ අභියෝගය ජය ගන්න පුළුවන් වෙයි ද කියලා. එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු.
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
One thought on “මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E11 | “කැටි ගැසුණු යෞවනයින්””
pls tell me who to get the subs