MENU

12 Monkeys [S03 : E06] | ජන්ම ගතිය!

ඉතිං 05 වැනි කොටසේදී කෝල්, කැසී, ජෙනීෆර් සහ ඩීකන් 1989 වෙත යනවා. ඒ සාක්ෂිකරුගේ වචනය නම් වූ සිතියම සොයාගෙන. ඉතිං එය සොයාගන්නා ජෙනිෆර් එහි සාක්ෂිකරුගේ උපත සිදුවන ආකාරය ගැන දැන ගන්නවා. ඉතිං එම නිසා එය රහසක් වශයෙන් තබාගැනීමට ඇය උපක්‍රමයක් යොදනවා දකින්න ඇති. ඒ වගේම කුඩා ජෙනීෆර් සහ ඇගේ පියාවත් ඇයට හමුවෙනවා. ඉතිං මේ කොටසෙදි කෝල් සහ කැසී 1953 වෙතට යනවා ඒ ඔවුන් එහි සාක්ෂිකරු සිටිනවා යැයි විශ්වාස කරන නිසා. ඒ වගේම ඔවුන්ගේ පරණ යහළුවෙක් හමුවී ඔහුගෙන් උදව් ලබාගැනීමටද ඔවුන් කටයුතු කරනවා. ඒවගේම මෙම කොටසේදී සාක්ෂිකරු දැකගැනීමට ලැබෙනවා. ඒ වගේම ඔහු මොන ආකාරයේ පුද්ගලයෙක් දැයි දැකගැනීමටත් ලැබෙනවා. ඒ වගේම වදුරන් ඉතිං වදුරන් 12 දෙනා බදවා ගන්නා ආකාරයත් දැකගැනීමට ලැබෙනව.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 138MB |    

bc66ed1f7f9b0d00d7ef6afe7a7c2ae073d3ece0

| HDTV | x264 | KILLERS | 192MB |    

504080ce18dff47f2f28fe70d7032e6d6949d664

| HDTV | x264 | 720p | 709MB |    

5d73cf30dc5572aab7666f475d4b7e3fbbfa91f9

| HDTV | x265 | 720p | 146MB |    

3620a357bb74b3750c732a84eb79c1a9c1922e20

Direct Download

      | HDTV | x264 | 480p | 110MB |                  

  | HDTV | x264 | KILLERS | 192MB |      

  | HDTV | x264 | 720p | 709MB |              

  | HDTV | x265 | 720p | 173MB |              

 | HDTV | x265 | 720p | 84MB |   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *