MENU

12 Monkeys [S03 : E08] | සාක්ෂිකරු දඩයම් කිරීම.

ඉතිං පසුගිය කොටස ගැන බලනවා නම් හැමදෙනාම සියළු සැලසුම් සූදානම් කර සාක්ෂිකරුව මරාදැමීමට සැරසෙනවා. නමුත් මේ මෙහෙයුම සදහා එක්වීම කැසී ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඇය ජෝන්ස් ගෙන් ඇගේ මවව හමුවීමට කාලය හරහා යවන ලෙස ඉල්ලා සිටිනවා. ඉතිං ඇය කාලය හරහා ගොස් ඇගේ මවගෙන් සාක්ෂිකරුගේ වචනය පිළිබදව ගොඩක් දේ දැනගන්නවා. ඒ වගේම කැසීගේ සහ කෝල්ගේ හැසිරීම පිළිබදව සැක සිතන ජෝන්ස්, කෝල් රැම්සේව මරාදැමූ මෙහෙයුම වෙතට ආපසු ගොස් ඔවුන්ගේ රහස වන සාක්ෂිකරු ඔවුන් දෙදෙනාගේ පුතා බව සොයාගන්නවා. ඒ වගේම කෝල්, හැනා, ඩීකන්, ජෙනීෆර්, වයිට්ලි, සියලුදෙනාම සාක්ෂිකරු මරාදැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.

ඒ වගේම 2046 වෙත ආපසු පැමිණෙන කැසීව ජෝන්ස් සිරකර තබාගන්නවා. නමුත් ඇය කාල තරණය වන ඇදුම රැගෙන එයින් පැණගන්නවා. ඒ වගේම කෝල් සාක්ෂිකරු එහෙමත් නැත්නම් ඔහුගේ පුතාව මරා දැමීමට සූදානම් වෙනවා. නමුත් ජෙනීෆර් පවසන යම්දෙයක් නිසා ඔහු එය නවතා දමනවා. ” කෙනෙකුගේ ඇස් කවදාවත් බොරු කරන්නේ නැහැ.” නමුත් ඩීකන් සාක්ෂිකරුව මරාදැමීමට සූදානම් වෙනවා. එවලෙහිම එම ස්ථානයට පැමිණෙන කැසී ඩීකන් ට වෙඩිතබා එය වලකා ලනවා. නමුත් වෙඩි වැදී බේරෙන එක් රැකවලෙක් සාක්ෂිකරුවත් රැගෙන කාල තරණය වෙනවා. ඒ ගේම එහිදී සිදුවන ගැටුමක් නිසා හැනා බරපතල ලෙස තුවාල ලබනවා. ඒ වගේම ගිය වර කොටසේදී කීව වගේම අද කොටසේ ඉදන් ඉතිං හතුරන් මිතුරන් වී මිතුරන් හතුරන් ලෙස ක්‍රියා කරනවා. එහෙනම් හැකි ඉක්මණින් අවසන් කොටස් දෙකත් රැගෙන එන්නම්. කාර්යයබහුලත්වය නිසා හිතුවට වඩා උපසිරැසි ලබාදීමට ප්‍රමාදවෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 164MB |    

023c5e40a4ebbff550677cbb9a66106e4df9f371

| HDTV | x264 | SVA | 227MB |    

b370f1bd96a6cb84adccd8bc0ba679d238347452

| HDTV | x264 | 720p | 818MB |    

8410323bd3350cfe15e28eb73017dfef672cad4e

| HDTV | x265 | 720p | 170MB |    

47bd89ce3645bd0b7b964b79fbe5243149151727

Direct Download

      | HDTV | x264 | 480p | 130MB |                  

  | HDTV | x264 | SVA | 227MB |               

  | HDTV | x264 | 720p | 813MB |              

  | HDTV | x265 | 720p | 191MB |              

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *