MENU

13 Reasons Why [S01 : E01] | නිමාවක ඇරඹුමක්

හිතාදර රසික,රසිකාවියනි…පින්බර වෙසක් සුලන් රැල්ලෙන් ගත සිත පිනා යන මේ මැයි මාසයේ ,මේ ගෙන එන්නේ ඔබ පුලපුලා බලා සිටි 13 Reasons Why කතා මාලාවේ පලවෙනි කොටසේ උපසිරසයි.කොටස් 13කින් සමන්විත මේ කතා මාලාවේ අතිශයින් කුතුහලය කැටිකර ගත් කතා මාලාවක් කිව්වොත් වැරදි නෑ…ඒ නිසාම වෙන්න ඇති පිස්සෝ වගේ මේ කතාව බලන පිරිස මෝහතෙන් මොහොත වැඩි වුනේ.අවසානයේ මේ කතාමාලාව IMDb දර්ශකයේ 8.8 වගේ ඉහලම අගයක් ලබා ගන්න සමත් වුනා.ඉතින් කතාව කොහොම ඇද්ද ඒ වගේ අගයක් ලබා ගන්න.එහෙනම් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු…

හැනා බේකර්.. ලිබටි හයි පාසලේ ශිෂ්‍යාවක්.එක්තරා දිනයක දී ඇය තම ජීවිතය නැති කර ගන්නවා.මේ නිසා මුළු පාසලේම ශිෂ්‍ය-ශිෂ්‍යයාවන් තිගැස්වීමකට පත් වෙනවා.ක්ලේ ජෙන්සන් හැනාගේ හොඳම යාළුවා.හැනාගේ වියෝවෙන් සන්තාපයට පත් ක්ලේට දිනක් තමන්ගේ ගෙදර දොරකඩ දී එක්තරා පාර්සලයක් හම්බවෙනවා.මේ පාර්සලයේ ටේප්පට හතක් අන්තර්ගත වෙනවා.ක්ලේ තමන්ට ලැබුන මේ ටේප්පට වාදනය කිරීම ආරම්භ කරනවාත් සමග ඔහු වඩාත් තිගැස්මට පත් වන්නේ ඒ තුලින් හැනා බේකර්ගේ කටහඬ ඇසීමත් සමගයි.ඔව් හැනා බේකර් තමන්ගේ ජීවිතය නැති කර ගැනීමට පෙර පටිගත කරනලද ටේප් පට 7ක් තමා මේ ක්ලේ වාදනය කරන්නේ.තමන් ජීවිතය නැති කර ගැනීමට ප්‍රථමව ,තමන්ගේ මරණයට හේතුව හැනා පටිගත කරනවා.ක්ලේ ජෙන්සන් මේ අසන්නේ ඒ ටේප්පටවලටයි.හැනාගේ මරණයට හේතුව කුමක්ද?එයට වග උත්තරකරුවන් කවුරුද?මරණයත්-ක්ලේත් අතර ඇත්තේ කිනම් සම්බන්ධතාවයක් ද?????එසේනම් මේ ඒ සියල්ලටම පිළිතුරු සොයා යන ගමනේ ආරම්භයයි..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 257MB |    

cfe1f010eba8d89f13d38855f606edddd952aae8

| WEBRip | x264 | DEFLATE | 490MB |    

6fcff93f9071ae26bac820ae4fe33ec7b06f5a81

| WEBRip | x264 | 720p | 758MB |    

6bca64dc201dc437ebdaaeb8a4cb48c538d8b157

| WEBRip | x265 | 720p | 269MB |    

a5fce72baddd2f1655bdb89a7036d8ce9eebc232

Direct Download

| WEBRip | x264 | 480p | 203MB |          

   | WEBRip | x264 | 720p | 400MB |          

| WEBRip | x265 | 720p | 269MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *