MENU

13 Reasons Why [S01 : E05] | පාවාදුන් මිත්‍රත්වය.

අද කොටස ගැන කෙටියෙන්ම කියනවනම් අද කෝට්නි ක්‍රිම්සන් වට තමා කතාව ගෙතෙන්නෙ. මේ කතා මාලාවේ උපසිරස ඉක්මනින්ම  කරන එක ටිකක් අමාරු වැඩක්.හේතුව තමා කතාවේ රසය රැකගෙන උපසිරස කරන්න ඕනේ.එහෙම වුනාම ඒ කාර්යට තරමක් වෙලාව යනවා.ඊට අමතරව  ලොකු නිවාඩුවකට පස්සෙනේ මේ කාලේ ගත වෙන්නේ.ඒ නිසා පෞද්ගලික ජිවිතේ පැත්තෙනුත් කාර්ය බහුල කාලයක්.ඒ මදිවට උදේ හවස  නැතුව වහිනවා.මේ සේරමත් එක්ක තමා උපසිරසත් කරන්නේ.ඒ කෙසේ වෙතත් ඉතිරි කොටස් 08 සතියකින් හෝ දෙකකින් අනිවා දෙනවා.මොකද මේ මාසෙම මේක ඉවර කරන්න ඕනේ.ලබන මාසේ වෙන දෙයක් සිද්ධ වෙන නිසා…එහෙනම් හෙට අනිත් කොටසින්…හ්ම්ම්.. නෑ නෑ අනිත් කතාවෙන් හමුවෙමු.හැමෝටම ජය ශ්‍රී

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 294MB |    

0353a4a144a8e33b587def08f6daa54d9bf079ed

| WEBRip | x264 | DEFLATE | 545MB |    

ee32e7f85846c197e0eb027c5f06edb987ec9194

| WEBRip | x264 | 720p | 900MB |    

e267bc9378ace965cb6a6b91f69d2eef2bb9a932

| WEBRip | x265 | 720p | 302MB |    

df5b79f050ccd6f282076a5d7139ca7145607196

Direct Download

| WEBRip | x264 | 480p | 200MB |          

   | WEBRip | x264 | 720p | 400MB |          

| WEBRip | x265 | 720p | 302MB |       

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *