MENU

13 Reasons Why [S01 : E10] | සුළු වරදට දැඩි දඩුවම්

මේක.පසුගිය කොටසේදි ජෙසිකාට සිදුවු ඛේදවාචකය දැකලා කම්පනයෙන් ඉන්න හැනාට සිද්ද වෙන තවත් ගැටලුවක් තමයි මේ කොටසෙන් පෙන්වන්නේ . 9,10 සහ 11 යන කතාංග 3ම පදනම් වෙන්නේ ජෙසිකාගේ සාදයේ සිදුවු සිදුවිම් පදනම් කරගෙනයි.සුළු අත් වැරැද්දක් උනත් සමහර වෙලාවට ගෙන එන්නේ විශාල ව්‍යසනයක්. උපසිරසේ වරදක් තිබුනොත් පහලින් කමෙන්ට් කරන්න හොදේ.

අවසානයට මේ දේත් කියන්න ඔනෙයි කියලා හිතුනා.මේ ලිපිය ලියන මොහොත වන විට අපේ රටේ තරුණියකගේ සියදිවිනසා ගැනිමක් ගැන සමාජ ජාල තුල බොහෝම දෙනෙක් උත්කර්ෂයෙන් කතාවෙනවා දකින්න ලැබුනා.නමුත් කනගාටුවට කරුන තමයි එයින් කෙනක් ඒ සියදිවි නසාගැනිම සාදාරණිකරනයට 13 reasons why කතාමාලාව සම්බන්ධ කරලා තිබිමයි. නමුත් මේ කතාව ගැන එවැනි මතයක් තියෙන අය අමතක නොකර විනාඩි 30 පමන ධාවන කාලයක් තියෙන 13 reasons why විශේෂ 14 වැනි කතාංගය(Beyond the reasons) ත් නරඹන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 204MB |    

e349dfed70af0aa9624feb2ccd24aa80ee1fe76f

| WEBRip | x264 | DEFLATE | 405MB |    

0529d2236b55f2c5b6321aa0587724b395f9fd12

| WEBRip | x264 | 720p | 736MB |    

30522ed30bbba1d6db4ce33d42a7db396c9e3379

| WEBRip | x265 | 720p | 293MB |    

896be4c580fa5179778a2e02d30a97bc4291ee9e

Direct Download

| WEBRip | x264 | 480p | 160MB |           

   | WEBRip | x264 | DEFLATE | 350MB | 

 | WEBRip | x264 | 720p | 865MB |          

| WEBRip | x265 | 720p | 290MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *