MENU

13 Reasons Why [S01 : E12] | කෙලෙසුණු ගරුත්වය

මෙතෙක් නිදැල්ලේ සිටි ක්ලේ ජෙන්සන්…පසුගිය කොටසින් මෙහි 11වන විත්තිකාරයා බවට පත් වුනා… වැරදිකාරයෙක්… ඔව් ජස්ටින් ෆෝලි තමන්ගේ පෙම්වතිය වන ජෙසිකාව තම මිතුරාවන බ්‍රයිස් වොකගේ ආශාවන් පිනවීමට ගොදුරක් බවට පත් කලා….දුෂකයෙක්…තම මිතුරාගේ පෙම්වතිය දුෂණය කළ බ්‍රයිස් කෙසේනම් නිදැල්ලේ සිටින්නද…අවසාන සියල්ලෝ මැද්දේ ජස්ටින් බ්‍රයිස්ට දුෂකයෙක් යැයි චෝදනා කලා.එසේනම් ජෙසිකා දැන් සියල්ල දනී…. ජෙසිකා…ජස්ටින්…බ්‍රයිස් අතර සටන පටන් ගනී…

වරදක් කලොත් කවදා හෝ එය  එලි වේ.හැනා බෙකර්ගේ නඩුව ආරම්භ වන්නේ විත්තිකාරයන් අසරණ කරමිනුයි.ඔවුන්ගේ ගැලවුම වෙනුවෙන් කවුරුන් බිලි දේ විද?මෙතෙක් බේරී සිටි බ්‍රයිස් නම් දුෂකයා තවදුරටත් නිදැල්ලේ සිටිවිද?පිඩාවට පත් හැනා කෙසේනම් ඒ පිඩාව දරාගනිවී ද?එසේනම් ඒ සඳහා පිළිතුර හොයන අවස්ථාවයි මේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 236MB |    

a5bcf965630d11d561e0910ad083cccb4ce49a26

| WEBRip | x264 | DEFLATE | 408MB |    

d7bb3816fee1305875c333cf075b7f88f68ba3c6

| WEBRip | x264 | 720p | 909MB |    

a47f3fc4a0ba0b056eb181f3c344df8122a4db3b

| WEBRip | x265 | 720p | 311MB |    

2672f250eadbe47387572ba3a67434cbcbeeb938

Direct Download

| WEBRip | x264 | 480p | 184MB |           

   | WEBRip | x264 | DEFLATE | 400MB | 

  | WEBRip | x264 | 720p | 909MB |         

| WEBRip | x265 | 720p | 308MB |        

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *