MENU

13 Reasons Why [S02 : E07] | සාක්ෂිකරු අංක 7 : ක්ලේ ජෙන්සන්

හොදයි 13 Reasons Why එහෙම නැත්තම් හැනා සියදිවි හානි කිරීම සම්බන්ධව හේතු 13ක් කතාව තමයි යන්නේ. ඇත්තටම කිව්වොත් එකේ හේතු දෙකකම “හෙල්මට්” කියන නම සදහන් වෙලා තියෙනවා,ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ හෙල්මට් කියන්නේ කවුද කියලා.

කලින් කොටසේ සාක්ෂි දෙන්න යන්නේ සැක් එයයි හැනා අතරේ මොනවද වුනේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියන එක,අපි හිතුවට වඩා කතාවේ ඒ දෙන්නා අතර ලොකු සම්බන්ධයක් තිබිලා තියෙනවා,ආදරය කරන්නම තරම්. සැක් එයයි හැනා අතරේ වෙච්ච හැමදෙයක්ම කියනවා. මේ කතාව බලන ගොඩක් කට්ටිය හැනා සැක් එකට ඉන්නවට කැමැති වුනා. එත් මම නම කැමති ක්ලේ සහ හැනා,කොහොමහරි. එයාලටම දුකයි එයාලගේ සම්බන්දෙ නැවතුන එකට සැක් හැනාව අයින් කරා බ්‍රෙස් නිසා (ගැහැණු දුෂණය කරපු කෙනා)එත් එයාලා එකට හිටියේ. එයාලා වැඩ කරා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති හැනා ක්ලේ සහ සැක් එක්ක හොදින් හිටියද කියලා. තවම ප්‍රශ්න වලට උත්තර ලැබුනේ නෑ,හිතපු විදියට උත්තර ලැබෙන්නේ නැති වෙයි මොකද මෙයාලා සීසන් දෙක නිකුත් කරපු එක නිසා බලන කට්ටිය වෙනස් විදියට හිතන්න පටන් ගන්නවා. තවම තේරෙන්නේ නෑ. බලන අය මම හිතන විදියට කොටස් දෙකකට බෙදෙයි. ඒ වගේම තමයි මෙච්චර දවස් හැංගිලා හිටපු ජස්ටින් පාසලට එනවා ඒ විතරක් නෙවේ එයා කෙලින්ම එන්නේ ජෙසිකාව හම්බවෙන්න. හිතපු නැති විදියට කලන්තේ දාලා එයා වැටෙනවා බ්‍රයිස් දැක්කට පස්සේ ඊට පස්සේ ක්ලේගේ ගෙදරට අරගෙන යනවා. සමහරවිට එයා පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය නිසා වෙන්න ඇති. කොහොම වුනත් ක්ලේ මොකක්හරි කරන්න උත්සහ කරනවා. ඒ අතරේ එයාගේ දෙමව්පියෝ දැනගන්නවා ජස්ටින් මෙච්චර දවස් හිටියේ එයාලගේ ගෙදර කියලා.

හොදයි එහෙනම් අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. අද කොටස වෙන්නේ සාක්ෂිකාරයෙක් විදියට උසාවියට ක්ලේ ජෙන්සන් ඉදිරිපත් කරනවා. එයාගෙන් ප්‍රශ්න අහනවා. මොනවද ඔයාගෙයි හැනා අතර වුනේ,මොනවද කතා කරේ. මොන විදියේ සම්බන්ධයක්ද තිබ්බේ කියලා. ක්ලේ මොන විදියට උත්තර දෙයිද කියලා,බලමු. ඒ අතරේ ක්ලේ හැමදෙයක්ම ස්කයිට කියනවා දුරකතනයෙන්. බලමු ස්කයිව ආයෙත් ක්ලේට් දකින්න පුලුවන් වෙයිද කියලා,ඒ අතරේ අද ඇලෙක්ස්ගේ උපන්දිනේ,පන්තියේ ළමයි ටික එකතු වෙලා පොඩි පුදුම කිරීමකුත් කරනවා. ඒ අතරේ අද කතාව වැඩිපුර යන්නේ මත්ද්‍රව්‍ය ගැන ක්ලේ හැනා සෙට් එක එකට සෙට් වෙලා ගත්තු මත්ද්‍රව්‍ය ගැන. බලමු අද කතාවේ විශේෂ දෙයක් වෙනවා. ඒ කියන්නේ ක්ලේ කතාව මේ කොටසින් වෙන පැත්තකට හරවන්න උත්සහ කරනවා. ඒ අතරේ ක්ලේට් තවත් හිතාගන්න බැරි විදියේ පින්තුරයක් ලැබෙනවා. බ්‍රයිස් වෝකර් ඉන්න පින්තුරයක් එකේ පිටිපස්සේ “The Clubhouse” කියලා ලියලා තියෙනවා. මොකද්ද මේ clubhouse කියන්නේ අපි බලමු අද කොටස එහෙනම්.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRip | x264 | 480p | 217MB |

44f5f8388b081cae56f91debc16cbe21dc8794a1

| WEBRip | x264 | STRiFE | 416MB |

1f5a826b5d57fe21c4a77eb13f5841063293b682

| WEBRip | x264 | 720p | 982MB |

b41801b637141f1972d500ef02f34401b88bff39

| WEBRip | x265 | 720p | 326MB | 10bit

f3c1357f92b4ddc3e205f5af7d0a77df7c850e57

| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02

96cbdc491a0581703baa36b424aec8975a90b2f2

Direct Download

| WEBRip | x264 | 480p | 217MB |

   

| WEBRip | x264 | STRiFE | 416MB |

   

| WEBRip | x264 | 720p | 982MB |

   

| WEBRip | x265 | 720p | 326MB | 10bit

   

| WEBRip | x265 | 720p | 3.6GB | Complete S02

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *