“හැමෝම පලවෙනි කොටස රස විදින්න ඇති කියල හිතනවා.පලවෙනි කොටස බැලුවට පස්සේ හැමෝටම හිතෙන්න ඇති මොනවද යකෝ ඒ වෙලා තියෙන්නේ කියල. පලවෙනි කොටසේ තිබ්බ එක දෙබසක වගේ, “ප්‍රචණ්ඩත්වයෙන්මයි ප්‍රචණ්ඩත්වය උපදින්නේ”. පේන විදියට දැන් බ්‍රයිස්වත් ඒකේ ගොදුරක් වෙලාදෝ මන්දා.
මේ වෙනකොට බ්‍රයිස් අතුරුදහන්, වෙනදා අතුරුදහන් වෙලා කොහේ හරි බිලා වැටිලා ඉන්නවට වඩා වැඩි කාල සීමාවක් දැන් මිනිහ අතුරුදහන්. කොටින්ම තමන්ගේ පුතා ගැන වැඩි ගානක් නැති මිසිස් වෝකර්, බ්‍රයිස්ගේ අම්ම පොලිසියට ටිකක් බලපෑම් කරන තරමටම වැඩේ දරුනු වේගෙන එනවා. ඒ ඇසෙ කවුදෝ මන්දා කෙල්ලෙක් අපිට මේ කතාවේ විසුරුණ කොටස් ටික ගලපලා දෙන්න හදනවා. එයා කියන්නේ නම් එයා සම්පුර්නම කතාව දන්නවා, අපිව හරි තැනට අරගෙන එන්නම් කියල අන්තිමේදී. ඉතිං අද කොටසින් එයා අපි නොදන්නා තැන් සෑහෙන්න ප්‍රමාණයක් අපිට ගලපලා දෙනවා. හැනා පටන් ගත්ත මේ සම්පුර්ණ වියවුලසෑහෙන දුරදිග ගිහින් දැන්. හඬ පට 13 ක් රෙකෝඩ් කරලා සියදිවි නසාගැනීම මගින් හැනා බලාපොරොත්තු උනේ මොකක් උනත් ඒ දේ එයාට ලැබිලද? නැද්ද ? කියල අමුතු ජාතියේ ගැටළුවක් මගේ ඔලුවට නම් එනවා මේ කතාව බලාගෙන යනකොට.ඊට හපන් කාරනාව බ්‍රයිස්ට මොනාද උනේ කියල. මොකද අද කොටස අවසාන හරියේදී හික් ගෑවෙනවා.
එහෙම නම් ඔන්න මගේ කාර්‍යභාරය අහවරයි. හෙට දවසේදීත්, උදේ 8.30ට තුන්වෙනි කොටසත්, හවස 6.30ට හතරවෙනි කොටසත් ඔයාලට ලැබේවි. එහෙම නම් ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් හමුවෙමු! ?
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.