MENU

13 Reasons Why [S03 : E05]| කවුද පිරිසිදු?(18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට.

හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක සහ ක්ලෙට අමතක වෙනවා ජස්ටින්ව හදා ගන්න දෙන්න පුළුවන්ද බලන්න එන සමාජ ආරක්ශන නිලධාරියාගේ පැමිනිම ගැනත් සහ එකට සුදානම් විමත් අතර ටයිලර්ගේ තුවක්කුව ගන්න එකට කරදර වලට මුන දිම ගැන. ඊට පස්සේ අපි දකින්නේ ටයිලර් එයාගේ පාසල් බැගයේ යමක් ගොඩක් පරිස්සම් කරන එක සහ යාළුවො සෙට් එක එක තුවක්කුව කියලා හිතලා ගන්න හදන එකයි එක අන්තිමට කැමරාවක් කියලා එලි වෙන එකයි තමා. අන්තිමෙදි අපි දකිනවා ටයිලර් තුවක්කුව දෙන එක සහ එක ජස්ටින් ඉවත් කරන්න යන එක.

පස්වෙනි කොටස ගැන මම ලොකුවට දෙයක් කියන්නේ නැහැ අද කාතාව සම්පුර්ණයෙන් ඇලෙක්ස් ගැනයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඔනා මේ කොටස අවුරදු 18 වඩා අඩු අය නොබලනවා නම් තමා හොද!

එහෙනම් තවත් උපසිරසියකින් හමු වෙමු! ඊලග කොටස තවත් උපසිරසිකරුවෙක් ඔයාලට අරන් එවි!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 270MB |

| WEB | x264 | 720p | 3.7GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *