MENU

24: Legacy [S01 : E06] | පළමු ප්‍රහාරය

අද කොටස දිහාවට ඉක්මනට යමු මොකද ඇත්තටම ලිපියක් ලියන්න පුළුවන් තැනක ඉදන් නෙමේ මේ ටික ලියන්නෙත් පහුගිය කොටසේ බෙන් එක්ක ගිහින් අවි ජාවාරම් කාරයෙක් ලගට ගියහම ඒ මනුස්සයා එක්ක පරණ තරහක් නිසා මැරෙන්න වෙනවා කියලා දැන දැනම තමා එතනට ගිහින් තියෙන්නේ. ඇත්තටම ගිය වැඩේ කරගන්න උනෙත් නැහැනේ ගේබ්‍රියල් සිය දිවි හානි කරගත්ත නිසා අද එතන පරිගණකයෙන් හොයා ගත්ත දේවල් වලින් තව සාක්ෂි ටිකක් ලැබෙනවා ඒවා පස්සේ යනවා වගේම. පැත්තක ඉන්න කසාන් අමිරා ඩේවිඩ් ලා පලවෙනි ප්‍රහාරයට සුදානම් වෙනවා. ඉතින් එකතු වෙලා බලන්න ප්‍රහාරේ සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? එහෙම නැතිනම් CTU එක ප්‍රහාරය නවත්වා ගනීද කියලා.

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 275MB |    

5b60d9df9d4efa00367ab102de09674fe50082a1

| HDTV | x264 | SVA | 297MB |    

a07efbbad816b8f2963acaac1a03ae6df38b5e91

| HDTV | x264 | 720p | 1.2GB |    

9a3dbe43063f06615e419a8fe10f94b410795858

| HDTV | x265 | 720p | 211MB |    

c0113b937df32d71e60455338a678bd3597e1c28

Direct Download

| HDTV | x264 | 480p | 213MB |         

| HDTV | x264 | SVA | 297MB |         

| HDTV | x264 | 720p | 1.2GB |          

| HDTV | x265 | 720p | 211MB |         

2 thoughts on “24: Legacy [S01 : E06] | පළමු ප්‍රහාරය

  • Chinthaka Silva

    Thank you bro link ekath denawata

    Reply
  • thanx godak me site ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *