MENU

24: Legacy [S01 : E12] | මෙහෙයුමක අවසානය

මම තනියම කරලා ඉවර කරන පලවෙනි සීසන් එක. තව භාර ගත්ත සීසන් දෙකකම වැඩ ටික ටික ඇරියස්. පුළුවන් ඉක්මනට ඒවාත් කරලා ඉවර කරන්න උත්සහ කරනවා. සමස්තයක් විදිහට කතාව දිහාට හැරිලා බැලුවොත් කතාව හිතපු තරම් සාර්ථක උනේ නෑ ඒ නිසාම දෙවෙනි අදියරකට යන්නේ නෑ කියන වග තමා දැනට දැනගන්න තියෙනේ. ජැක් බවර් නැති 24 එකක් නිකන් පරිප්පු නැති හෝටලේ වගේ කියන එක මට නම් තේරුණා විදිහට සිද්ද උනා. මොකද කතා මාලාවේ හැමෝම වගේ කැමති ජැක් එතන රගපාපු විදිහට. කාටර් චරිතයට සාධාරනයක් කරන්න උත්සහ ගත්තත්. වීරයා විදිහට ඊට වඩා ගොඩක් දේවල් පුද්ගලිකව මමත් බලාපොරොත්තු උන නිසා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න

Torrents Download

| HDTV | x264 | 480p | 159MB |    

8ce9da9024b86a1404de9641eeb89cba976f973c

| HDTV | x264 | SVA | 250MB |    

2ca0ec72cf17b2abe0a3c2c5426285201e869314

| HDTV | x264 | 720p | 1.1GB |    

a9ef22b476a21e2bc85f645039d59b4c74501acd

| HDTV | x265 | 720p | 184MB |    

2bb765d62d55cf1f494e86762b0cf0a2e57f109c

Direct Download

| HDTV | x264 | 480p | 114MB |         

| HDTV | x264 | SVA | 250MB |         

| HDTV | x264 | 720p | 1.1GB |          

| HDTV | x265 | 720p | 184MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *