MENU

Black Sails [S04 : E06] | යුද්ධය අවසන් නැත! (18+)

ගියවර කොටසේදී බිලීට සිද්ධවුන දේ මතක ඇතිනේ? හැබැයි සිල්වර් බිලීව මරන්නේ නෑ. එතකොට ජැක් ආපහු දූපතට ගොඩ බහිනවා. හරියටම ෆ්ලින්ට්ගෙයි එලනෝර්ගෙයි ගණුදෙනුව සිද්ධවෙන්න තිබුන තැනටම. හැබැයි කිසිම ගණුදෙනුවක් සිද්ධවුනේ නෑ.මොකද ෆ්ලින්ට් යවපු කට්ටිය ආවෙත් නෑ වගේම ජැක් සිද්ධවුන දේවල් ෆ්ලින්ට්ට කිව්ව නිසා කට්ටිය දන්නවා දැන් මේ ගණුදෙනුව සිද්ධවෙන්නේ නෑ කියලා. ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ අධිරාජ්‍යයේ සහය පතා ගිය ගමන සාර්ථක කරගන්නවා. මොකද අන්තිමේදී පෙන්වනවා ආණ්ඩුකාරයා ස්පාඤ්ඤ නැව් ගණනාවක් සමඟ නසාවූ දූපත බලා යාත්‍රා කරනවා. ඉතින් මෙවර කොටසින්,

අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ මෙවර කොටසින් ලොකු සටනක් බලාගන්න පුළුවන් බව. ස්පාඤ්ඤ මහා හමුදාවක් සමඟ ෆ්ලින්ට් ඇතුළු පිරිසට ගැලවෙන්න මොනවගේ අවස්තාවක් තියෙයිද? කියන එක ඔයාලාම බලන්නකෝ. අද කොටස බැලුවාම බ්ලැක් සේල්ස් නොබලන අය ගැන තියෙන දුක තවත් වැඩිවුනා. :-). ඒවගේම වැදගත් සිදුවීම් බොහෝමයක් සිද්ධවෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 370MB |    

07fe735af11cd52ec62a15906c832556a1bf861c

| HDTV | x264 | FLEET | 540MB |    

6572db2dc25716f0e204b38e82c700ae4b9fc0c9

| HDTV | x264 | 720p | 1.7GB |    

331ee0b1c0cb6054c5390dad9fee058d31304859

| HDTV | x265 | 720p | 407MB |    

0f3273e7c4b0242233c73d1843788a353f2ebf2e

Direct Download

| HDTV| x264 | 480p | 300MB |             

| HDTV | x264 | FLEET | 542MB |          

| HDTV | x264 | 720p | 1.7GB |              

| HDTV | x265 | 720p | 328MB |           

Leave a Reply

Your email address will not be published. Required fields are marked *