MENU

A Stork’s Journey (2017) | මගේ නම මිස්ටර් කොක්

2017 ආපූ එකක් තමා මේ 2018 උස්සන් ආවේ.ඇනිමේෂන් මග නොහැර බලන අය පවුනේ ඉතින්.මේක මගේ දෙවැනි ඇනිමේෂන් උපසිරැසි නිමවුම.මගේ පළවෙනි ඇනිමේෂන් උපසිරැසිය තමා SAHARA. (ඔව් ඔව් ඉතින් බලනවා නම් බලන්න ඒකත්..).වැඩ ගොඩාක් අස්සේ කළේ මේක!ගොඩාක් කල් ගියා මේක කරන්න.! වැඩි කතා කියන්නේ නෑ මම.කෙලින්ම කතාවට එන්ටර් වෙමු!

ඔන්න පුන්චි කුරුලු ජෝඩුවක් ඉන්නවා.මෙයාලා එයාගේ පුතා බිත්තරෙන් එළියට එනකල් බලාන රෙඩි පිට ඉන්නකොටම වන සතෙකුගේ ප්‍රහාරයකින් කුරුලු ජෝඩුව මිය යනවා.ඉතින් මේ කුරුලු පැටියා ඉපදෙනකොට එයාගේ ළගින් ඉන්නේ කොක් අම්මෙක්.ඉතින් මේ කොක් මව මේ කුරුලු පැටියාව බලාගන්නවා.

ඔන්න වසර කීපයක් යනවා.ශීත කාලය එන නිසා කොක්කුන්ට වෙනත් රටකට සංක්‍රමණය කරන්න වෙනවා!ඒත් අර කුරුලු පැටියා කොකෙක් නොවන නිසා කොක්කු එයාව රෑක හොරෙන් දාලා යනවා.මොකද එයාට සංක්‍රමණයක් කරන්න තරම් හයියක් නෑ.ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ.

අපේ කතාවේ වීරයා රිචඩ් තමන්ගේ ගමන පටන් ගන්නවා! නිකං ගමනක් නෙමේය් තනියම අප්‍රිකාවට යන්නයි මේ හදන්නේ.කතාව අතරමගදී මිත්‍රත්වය,ආදරය,කැපිලි කෙටිලි,කපටිකම්, වගේම ෆේස්බුක් අකවුන්ට් හදාගෙන ඉන්න කුරුල්ලොත් හම්බෙනවා! ඉතින් අරන් බලන්න අපේ කතා වීරයාට අප්‍රිකාවට යන ගමනෙදි වෙන්නේ මොනාද,පවුලේ අයව හොයාගන්න පුලුවන් වෙයිද කියලා..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 750MB |

CB4210BCF4C28D3A41758ECA62AE0035F5F53CD4

Direct Download

| Bluray | x264 | 480p | 366MB | 

         

 | Bluray | x264 | 720p | 770MB | 

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “A Stork’s Journey (2017) | මගේ නම මිස්ටර් කොක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *