MENU

Alien Domicile (2017) | බංකරයක සිර වී…

“Area 51” වචනෙ නම් ටිකක් අහල නොපුරුදුයිනෙ.සමහර අයනම් ඒ ගැන දන්නවත් ඇති.මේක අධි-ආරක්ෂිත කලාපයක්.සීමිත කිහිප දෙනෙකුට හැර වෙන කාටවත්ම මෙයට ඇතුළු වීම සපුරා තහනම්.මේකෙ මොනව තියෙනවද කියල කවුරුත්ම දන්නෙ නැහැ.හැබැයි කටකතානම් යනවා පිටසකවයන්ට සම්බන්ධ දේවල් මෙහෙ ඇතියි කියල.ඉතින් ඔන්න ඔය වගේ බේස් එහෙක තමයි හැනා,සුලිවන්,මයිකල්,රුසෙල්,දිමිත්‍රි කියන අය හිරවෙන්නෙ.මෙයාගෙන් සමහරක් අය එහි වැඩ කරපු බෙස් එක ඇතුළේ වැඩ කරපු පුත්ගලයින් වෙනවා.අනික් අය එම බේස් ඇතුළෙ පණ බේරාගෙන සිටින අයව ඉවත් කිරීම සදහා පැමිණි අය.මේ බේස් එක ඇතුළෙ දැඩි ආරක්ෂිතව රදවාගෙන හිටපු පිටසකවල ජිවීන් කිහිප දෙනෙක් එළියට පැමිණෙනවා.ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි මෙයාල මිනිස්සුන්ව ඉවත් කිරීමට පැමිණෙන්නෙ.ඉතින් ඔය කාර්යයේ නියැලෙන අතරේදී මොවුන්ට පහර දීමක් සිදු වෙනවා.කණ්ඩායමේ කිහිප දෙනෙකුට මරණයට පත් උනත් එක්කෙනෙක් එයින් පණ බේරාගන්නව.

ඉතින් මේ පණ බේරගත්තු කෙනාට යන්න තැනක් නැහැ පිටසකවලින් ජීවීන් ටිකත් පස්සෙන් පන්නවා.වාසනාවන්ත ලෙස අර කුටියට හිර කරල හිටපු කිහිපයක් මොහුව බේරගන්නවා.කුටියෙ හිටපු අයට බලාපොරොත්තුවක් ඇති වෙනවා මොහු මගින් ඔවුන්ට පැනගන්න පුලුවන් වේවි කියල.ඉතින් මොවුන්ට පැනගන්න හැකි වෙයිද?නැත්තම් මොවුනුත් කණ්ඩායමේ ඉතුරු අය වගේ පිටසකවලින් හට ගොදුරු වෙයිද?බලලාම දැනගන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝමට ජය!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XviD | 800MB |

9A6654B00FD7625E04B398EC0D1B13E654C3E8B6

 Direct Download

| HDRip | x264 | XviD | 800MB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *