MENU

Altered Carbon [S01 : E03] | හුදෙකලා ස්ථානය….(18+)

ඔන්න යාලුවනේ ඇලටඩ් කාබන් කථා මාලාවේ තුන්වෙනි කොටසින් ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ .. මේක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ නේ මොකද මේකට ලැබුන අයිඑම්ඩිබි අගයෙන්ම මේ කථාව පට්ට එකක් කියලා ඔයාල දන්නවනේ. ඒවගේම අද බයිස්කෝප් අපිට විශේශදවසක් මොකද කිව්වොත් අද අපේ නව වැනි සංවත්සරය අද දවස පුරාම අපිත් එක්ක රැදි සිටින්න. අද බයිස්කොප් අපෙන් විශේෂ තෑගි විශාල ප්‍රමානයක් බයිස්කෝප් රසික ඔබලාට ලැබීවෙ ඒකිව්වෙ හොඳම චිත්‍රපට ටිවි කථාමාලාවන් ගොන්නකට උපසිරැසි ලැබේවි.

ඒවගේම විශේෂයෙන්ම මතක් කරන්න ඔයාලා කවුරුත් දන්න අපේ හසා අයියාව මේක මට ලැබෙන කොටත් හසා අයියා මේකේ ලයින් 100 කට කරලා තිබුණේ හදිසියේම ඔහුට වැඩ රාජකාරි බහුල වීම නිසා ,මේ සුවිශේෂී අවස්ථාව මට හිමි වුනා ,මේ වටිනා අවස්ථාව මට ලබා දුන්නට හසන්ත අයියට වගේම අපේ රවිදු රුක්ෂාන් මල්ලිටත් ස්තුතිවන්ත වෙන්න ඕන.

එහෙනම් අපි කථාව පැත්තට යමු ..ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ Altered Carbonතුන් වෙනි කොටස .එහෙනම් අටුවා කීටා නැතිව කතාව පැත්තට හැරෙමු, ගිය සතියෙ සිද්ධ වෙච්ච ඒවා මතක් කරන්න ඕන නැහැයි කියල හිතනවා. අද කොටසේදී ඔයාලට දකින්න ලැබෙයි ටකාෂි සහ ඇයගෙ නංගිගෙ කුඩා කාලයෙ වෙච්ච සිදු වීම් පෙළක්ම. ඇත්තටම ඔවුන් එකිනෙකා වෙනුවෙන් සිටින ආකරය.අතීතයෙදී ඔවුන් මොන මොන දේවල් වලට මුහුණපෑමට සිදු වෙනවාද කියල. ඒවා කියන්න අවශ්‍ය වෙන්නෙ නැහැ කියල හිතනව ඔයාලම බලලා දැනගන්නකො. ඒවගේම ටකාෂි බැංක්‍රොෆ්ට්ගෙ මිනීමැරුම විසදන්න තව පියවරක් ඉදිරියට යනවා. ඉතින් මේක ටකාෂි හට තනියෙම විසදගන්න පුලුවන් කේස් එකක් නෙමේ.

ඉතින් මේකෙදි ඔහු එලියට් නැමති කෙනෙකුගෙ උදව්ව අරගන්නවා.ඇත්තටම එලියට් කියන්නෙ තමන්ගෙ බිරිද වගේම දුව පවා අහිමි වී තිබෙන කෙනෙක්. ඒවගේම ඔහුට යම් හැකියාවක් පවතිනවා.ඒ නිසාම තමයි ඔහුගෙ උපකාරය අරගන්නෙ. ටකාෂි සහ එලියට් යම් හෝඩුවාවක් සෙවීම සදහා බැංක්‍රොෆ්ට්ගෙ සාදයකට යනව.ඉතින් මේ සාදයට යෑමට කලින් මොවුන් දෙදෙන එක්තරා ආයුධ ගණුදෙනුකරුවෙක්ව හම්බවෙන්න ගොස් ආයුධයක් අරගන්නවා. පස්සෙ මොවුන් සාදයට ගිය පසු එක්තරා සටනකට මැදි වෙනවා.ඉතින් අපි බලමුකො මේකෙන් ඔහුට බේරෙන්න ලැබෙයිද කියල….

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | SVA | 260MB |       

     

| WEBRIP | x264 | 480p | 170MB |       

   

| WEBRIP | x265 | 720p | 230MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *