MENU

Altered Carbon [S01 : E04] | වධකාගාරය(18+)

ඔන්න යාලුවනෙ තවත් සුපිරිම ටිවි සිරියස් එකක එක් කොටසක සබ් එකත් අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නෙ , මේක නෙට්ෆ්ලික්ස්ල ගේ ටිවි සිරීස් එකක් ඒවගේම මේකට IMDB දර්ශකයේ 8.4 අගයක් හිමිවෙලා තිබෙනවා ඒවගේම මේක Drama, Sci-Fi, Thriller ගනයට අයත් වන්නක් ඒවගේම මේක අමුතුම කථා මාලාවක් ඒ කිව්වෙ පට්ටම එකක් .

ඔයාලට මතක ඇතිනේ මීට කලින් කොටසේ මොකද වුනේ කියලා රයිකර් එහෙමත් නැතිනම් ටකාසිට මොකද වුනේ කියන එක ගැන ඔයාලා හැමෝම බෝහොම කැමැත්තෙන් උද්යෝගයකින් ඉන්න ඇතිනෙ ඊට පස්සෙ මොකද වුනේ කියන එක ගැන දැනගන්න එහෙනම් එතන ඉදන් තමයි අද කථාව ටකාසි ඔහුව අමුතුම අකාරයේ එහෙමත් නැතිනම් අදීනවීන අකාරයේ වදකාගාරයකට ගෙනයනවා, ඔහුව එතනට රැගෙන යන්නෙ ඝාතනයක ප්‍රදාන සැකකරු විදියට , ඔහුගෙන් ප්‍රශ්න කරන්න, එහිදි ඔහුට විවිධාකාර අති භයානක අකාරයේ වදහිංසා පමුණුවනවා , ඒවගේම ඔහුට කිහිප වතාවක්ම මැරෙන්නත් සිද්ධ වෙනවා , ඒ වුනාට ඔහු ඇත්තටම මැරෙන්නෙ නැහැ , ඔයාලට මේ කොටස නරබද්දි මම කිව්වෙ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි , ඔවුන් ටකාසිට රයිකර් කියන්නෙ කවුද ඒවගේම ඝාතනය සිදු කිරිමට හේතුව ගැන අසමින් දරුණු අන්දමේ වදහිංසා කරත් ඔවුන්ට කිසිවක් දැනගන්නට ඉඩ කඩක් ලැබෙන්නෙ නැහැ , ඒ අතරතුර ටකාසිගේ ප්‍රශ්න කරන්නාගේ ප්‍රශ්න කිරිමට ලැබි ඇති කාලයත් අවසන් වෙනවා, ප්‍රශ්න කිරිමට ලැබි ඇති කාලය අවසන් වුනත් ඔවුන් දිගින් දිගටම ටකාසිගෙන් ප්‍රශ්න කරනවා , ඒ මිනිස් ඝාතනය විශේෂ නඩුවක් නිසා එක සැරේටම කිසිවෙක් නොසිතූ කවදාවත් මීට පෙර සිදු නොවු දෙයක් සිද්ධ වෙනවා , එක සැරේම ටකාසි එහෙමත් නැතිනම් රයිකර් ඒ අදි නවීන තාක්ෂණික වදකාගරයෙන් එළියට එනවා………… එතනින් එහාට මම කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ , මොකද කිව්වොත් ඔයාලට හිතා ගන්න පුළුවන්නෙ මිනිමැරුම මැසිමක් එහෙමත් නැතිනම් ටකාසි එහෙමත් නැතිනම් රයිකර් .. ඔහුට වද දුන්න එවුන්ට මොනවා කරාවිද කියන එක ……

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | SVA | 290MB |       

     

| WEBRIP | x265 | 720p | 260MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *