MENU

Altered Carbon [S01 : E08] | සෑම සත්‍යක්ම හෙළිවීම…(18+)

ඔන්න එහෙනම් අටවෙනි කොටස රැගෙන ආවා. අපි එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ටකාෂිගෙ සහෝදරිය ජීවතුන් අතර ඉන්නව.ඉතින් අද පටන්ගන්නෙ එතන් සිටයි.අද කොටසේදී දකින්න ලැබෙයි ටකාෂිගෙ සහෝදරිය හැම දෙයක්ම වමාරන හැටි.ඒ කියන්නෙ ඇයගෙ සහෝදරයාව ගබඩාවෙන් එළියට අරගන්න අවශ්‍ය නිසා ඇය බැංක්‍රොෆ්ට් ඝාතනය කිරීමට තැත් කරපු කුමන්ත්‍රණය ගැන.ඒවගේම තමයි ස්ට්‍රෝන්හෝල්ඩ් සටනේදී මැය තමයි සියළුම භටයින්ව මරල දාන්නෙ.මරල දාන්නෙම නෙමේ.රහස් කුමන්ත්‍රණයක් කරන්නෙ මැයයි.මොකද ඇයට ඕන කරන්නෙ ඔහුගෙ සහෝදරයා සමග පමණක් සිටීමට ඕන නිසයි.හැබැයි ඉතින් හිතේ වෙන අරමුණක් තියෙනවද කියල හරියටම දන්නෙත් නැහැ.ඉතින් ටකාෂිගෙ සහෝදරියගෙ ඉල්ලීම වන්නෙ බැංක්‍රොෆ්ට් කේස් එක වහල දාන එකයි.ඉතින් ඇය ටකාෂි ආදරය කරන එහෙම නැත්තම් සමීපයෙන් සිටින සෑම කෙනෙක්වම මරනවා කියල තර්ජනය කරනවා.බැංක්‍රොෆ්ට් කේස් එක වහල දාන්න බැහැයි කිව්වොතින්.ඉතින් ටකාෂි මේකට කැමති වෙලා හැමදෙයක්ම වගේ සැළසුම් කර අහිංසක කෙනෙක්ව අල්ලන්න යනව.ඔය අතරෙ ඔර්ටේගා ගොඩක් කලබල වෙලා ඉන්නෙ සිද්ධ වෙච්ච පහර දීම සම්බන්ධයෙන්.ඒකෙන් ඇය ළග සමීපයෙන් සිටිය අබ්බූඩ් පවා නැති වුනානෙ.කොහොමහරි මැයගෙ අතේ ලේ වගයක් ගෑවෙනවා ටකාෂිව පැහැරගෙන ගියපු කෙනාගෙ.ඉතින් මැය පොලිස් දෙපාර්තමේන්තුව ගිහින් මේ ගැන සෙවීමක් ආරම්භ කරනවා මේ ගෑණි කවුද කියල හොයාගන්න.ඉතින් අපි බලමු ඕර්ටේගාට මේ කෙනා කවුද කියල හොයාගන්න හැකි වේවිද සහ ටකාෂිගෙ මෙම සැළසුම් වැඩ කරයිද කියල.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | 480p | 195MB |       

     

| WEBRIP | x264 | 720p | 310MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *