MENU

Altered Carbon [S01 : E09] | උප්පරවැට්ටිය…. …(18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි.එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.

අන්තිම කොටසේදී මතක ඇතිනෙ ඕර්ටේගා ටකාෂිගෙ නංගිව හොයාගෙන ගොස් වෙච්ච හරිය.හැබැයි ඔන්න එතනදි පොඩි සිදුවීමක් සිද්ධ වෙනවා.ඒ තමයි එම සිද්ධියෙන් පස්සෙ ඕර්ටේගා හට යන්න වෙන්නෙ නැහැ කොහොමහරි ඇය ටකාෂිගෙ නංගිට මාට්ටු වෙනවා.ඉතින් අද කොටසේදී දැකගන්න ලැබෙයි ව්‍යාජ ඕර්ටේගා ටකාෂිව හොයාගෙන එන අන්දම.මුලදි ටකාෂි හිතෙන්නෙ ඇය කියල.පස්සෙ ඔහුට තේරුම් යනවා ඕර්ටේගා ක්ලෝනයක් වගේම ඇයගෙ “බාහික කැටියෙ” සිටින්නෙ ඔහුගෙ නංගි බව.ඉතින් ටකාෂිගෙ නංගි බලහත්කාරයෙන් පවසන්නෙ ඇයත් සමග එකතු වෙන්න කියලයි.හැබැයි ඉතින් ටකාෂි මේකට කැමති වෙන්නෙ නැහැ.එම නිසා ටකාෂිගෙ නංගි ඕර්ටේගාගෙ මුළු පවුලම ඝාතනය කරල දානව.හැබැයි ටකාෂි ඒ වෙනකොටත් පරක්කු වැඩියි.ඉතින් මොහු යටි කූට්ටු ගේමක් ගහනව කට්ටිය එක්ක එකතු වෙලා.කට්ටිය කිව්වෙ AI හෝලයෙ නැවතිලා ඉන්න කට්ටිය එක්ක.මෙයාල කරන්න උත්සහ කරන්නෙ ටකාෂිගෙ නංගිගෙ ඇත්තම කෙනා අල්ලගන්නයි.ඇත්තම කෙනා කිව්වෙ මෙතෙක් කාලයක් ඇයගෙ ස්වරූපයෙන් සිටිනෙ ක්ලෝන සහ ඇයගෙ උපස්ථයන්.ඉතින් මේ ඇත්තම කෙනා ඉන්නෙ Head In The Cloud නැමති ගණිකා මඩුවෙ.කතාමාලාව තුළ මම මෙයට දැම්මෙ “අහස් මාලිගය” කියලයි.ඉතින් මේකට ඇතුළු වීමට හැකියාවක් පවතින්නෙ මෙත්ලට විතරයි.ඒ කිව්වෙ ඉතා පොහොසත් උදවියට.ඒවගේම තමයි මේකට ඇතුළු වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ.මෙහි විවිධාකාර ආරක්ෂක විධිවිධාන පවතිනවා.ඉතින් අපි බලමුකො ඒ හැම ආරක්ෂක විධිවිධානයක් පහු කරගෙන මොවුන්ට එම කර්තාව්‍ය ඉෂ්ඨ කරගන්න ලැබේවිද කියල….

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEBRIP | x264 | SVA | 3GB |  Complete |

FDAD7C35FC5B69BBCA7D5B73229FA28CB0779014

Direct Download  

| WEBRIP | x264 | 480p | 195MB |       

     

| WEBRIP | x264 | 720p | 290MB |       

   

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *