MENU

Ancient Aliens [S04 : E01] | මායාවරුන්ගේ කුමන්ත්‍රණ

සුපුරුදු විදිහට පෞරාණික පිටසක්වලයන් හතරවෙනි කතාමාලාවේ උපසිරසි ඔයාලට ඇරගෙන ආවා ඉතින් මේ කතා මාලාවෙත් කොටස් 10ක් තිබෙනවා ඒ වගේම  IMDB අගය මේකට 7.4 ක් විදිහට ලබා දීලා තිබෙනවා ඉතින් වෙනදා වගේම මේ කතාමාලාවෙනුත් මේ අය විස්තර කරන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන පැරණි මිනිසුන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ලෝකය පුරාවටම තියෙන පුරාවෘත්ත සහ දේව කතන්දර වගේ විවිධ දේවල් සඳහා පිටසක්වල සත්වයින්ගේ බලපෑමක් ලැබිලා තියෙනවා කියන්නයි.
මේ කොටසෙන් යෝජනා කරන්නේ පෞරාණික මායා ශිෂ්ටාචාරයට ඔවුන්ගේ ගණිතය,තාරකා ශාස්ත්‍රය වැනි දැනුම ලබා දුන්නේ පිටසක්වල සත්වයින් කියල ඒ වගේම ඔවුන්ගේ දියුණු නගර නිර්මාණ කරලා තිබෙන විදිහ අනුව ඒවා සාම්ප්‍රදායික උපකරණ යොදාගෙන නිර්මාණය කරන්න නොහැකි බවත් ඒ වගේම තාරකා විද්‍යාව ගැන සහ ආකාශමය සංසිද්ධීන් ගැන තිබුණු ගැඹුරු අවබෝධය සංකීර්ණ ලේඛන කලාව ඔවුන්ගේ දින දර්ශන පද්ධතිය ඒ වගේම පකාල් රජතුමාගේ ගල් මිනීපෙට්ටි පියනේ තිබෙන ගුප්ත කැටයම වගේ දේවල් ගැන මේකෙන් කතා බහ කරනවා ඒ වගේම මේකෙන් කතා කරනවා ඔල්මෙක් වරුන් ගැන වගේම මායාවරුන්ගේ කුකුල්කාන් නම් දෙවි කෙනෙක් ගැනත්. කොහොමවෙතත් මේ අය යෝජනා කරන්නේ මායාවරුන්ගේ පාලකයන් අතරේ සහ පුජකවරුන් අතරේ ජනතාව පාලනය කිරීම සඳහා කිසියම් තරඟයක් තිබුන කියන එකයි ඒ වගේම රාජ්‍ය පාලනය කිරීම සඳහා තිබුණු ඒ තරඟය නිසා මේ දෙගොල්ලන් අතරේ තිබුණු විවිධ රහස් මගින් ඉබේම කිසියම් කුමන්ත්‍රණකාරී වාතාවරණයක් මේ අය විසින්ම හදාගෙන තිබුණ බවත් මෙවැනි නොයෙක් හේතු නිසා මායා ශිෂ්ටාචාරය ඉබේම විනාශයට ලක්වෙන්න ඇති කියල උපකල්පනය කරනවා

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 267MB |    

4fc828679f1e250252a51292524b941576053f10

| HDTV | x264 | XVID | 350MB |    

606877822d68642a78e68261c3ec5dcbbee2e0de

Direct Download

| HDTV | x264 | XVID | 350MB |       

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.  

2 thoughts on “Ancient Aliens [S04 : E01] | මායාවරුන්ගේ කුමන්ත්‍රණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *