MENU

Ancient Aliens [S04 : E10] | පිටසක්වලයන් සහ ඩයිනසෝරයන්.

මේ කොටසෙන් යෝජනා කරන්නේ ඈත අතීතයේදී මිනිසුන් සහ ඩයිනසෝරයන් සමකාලීනව වාසය කරන්න ඇති කියලයි. ඔවුන් එහෙම කියන්නේ ලෝකය පුරාවටම හමුවෙලා තිබෙන විවිධ කැටයම් වලින් සහ සිතුවම් වලින් දකින්න තිබෙන දේවල් අනුව සහ ගවේෂණ මගින් සොයාගන්නා පොසිල අනුව ඒ වගේම අවුරුදු මිලියන ගාණකට කලින් වඳවෙලා ගියා කියලා හිතපු සමහර සත්තු නැවත ජීවමානව ඉන්නකොට සොයාගන්න ලැබුණු නිසායි ඒ වගේම ඇන්කෝර්වට් පන්සලෙන් සොයාගන්න ලැබිලා තිබෙන ස්ටෙගසොරස් සත්වයාගේ රූපය,ඩයිනසෝරයෙක්ගේ සහ මිනිසෙකුගේ එකලඟ පිහිටලා තිබෙන පා සලකුණු පාෂාණීභූත වෙලා තිබිලා හමුවීම,පේරු වලින් සොයාගන්න ලැබිලා තිබෙන දහස් ගනනක් වූ ඉකා පාෂාණ වලින් ඩයිනසෝරයන් සහ මිනිසුන් නිරූපණය කරලා තිබෙන එකෙන් මේ අය කියන්නේ අවුරුදු මිලියන 65 කට කලින් ඩයිනසෝරයන් වඳවෙලා ගියා කියන මතය ගැන නැවත හිතලා බලන්න ඕනේ කියන එකයි මේ අය කියනවා ඒ කාලෙටත් පස්සේ ඩයිනසෝරයන් ජීවත්වෙලා ඉන්න ඇති කියලා ඉතින් මේ වගේ විවිධ මාතෘකා කීපයක් ගැන තමයි මේකෙන් කතාබහ කරන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | AFG | 330MB |    

075c04a47b68a12fd6d47f22d2d1d60aa98eedbc

| HDTV | x264 | XVID | 1.3GB |    

48a0312b459e47af7fe40067276b2c6b9e6f0a2e

Direct Download

| HDTV | x264 | AFG | 488MB |       

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *