MENU

Anti Matter (2016) | ප්‍රති-අංශුව!

ෆිල්ම් එක ගැන කිව්වොත් IMDb රේටින්ග්ස් වල 6.6ක් තියනවා.මේකේ ප්‍රධාන චරිතේ තමයි ඇනා කාටර් කියන්නේ. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා උපාධි ශිෂ්‍යාවක්. මෙයා පරීක්ෂණයක් කරකර ඉන්නකොට නොහිතන දෙයක් සිද්ද වෙනවා.එක අලුත් සොයා ගැනීමක් වෙනවා. ඊට පස්සේ යාලුවෝ දෙන්නෙකුත් එක්ක මේ අලුත් සොයාගැනීම තවදුරටත් දියුණු කරන්න පරීක්ෂණ කරනවා. පරීක්ෂණ කටයුතුවලින්නම් පෙනුනේ වැඩේ සාර්ථක වෙනවා වගේ.එක්තරා හේතුවක් හන්ද පරීක්ෂණ වැඩ ටික ඉක්මනටම කරන්න මේ අයට සිද්දවෙනවා. කොහොමින් කොහොම හරි අන්තිම පරික්ෂ්නේදී පොඩි අව්ලක් වෙනවා. ඔයාලට මේකේ සමහර විද්‍යාත්මක දේවල් ගැන පොඩි අවබෝධයක් තිබුනොත් හොදයි. ඉන්ටස්ටේලර් බලල තියනවනම් වොම්හෝල් කියන්නේ මොකක්ද කියල ඔයාල දන්නවා ඇති.මං ඔතනින් එහාට තව කියන්න යන්නේ නෑ. හැම තත්පරේම ගොඩක් කුතුහලෙන් බලන්න තියන ෆිල්ම් එකක් හන්ද ඔයාලගේ රසාස්වාදයට හානියක් මං ඒක ස්පොයිල් කලොත්.ඉතින් ඔයාල බලලම කියන්නකෝ.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | XViD | 700MB | 

6091c2b1fd421c9d6a80c5a6a01c37cea6008a63

 Direct Download

| HDRip | x264 | XVID | 698MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Anti Matter (2016) | ප්‍රති-අංශුව!

  • Thanks !!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *