MENU

Arrow [S05 : E15] | ගින්දරත් එක්ක ගින්දරෙන්…

ඉතින් ගිය සතියේ කොටස ගැන කතා කලොත් ඒ කොටස මොන වගේ එකක් වෙයිද කියලා අපිට අවසාන වෙනකන් වැඩි දෙයක් හිතාගන්න බැරි වුන කොටසක් කිවොත් හරි. කොහොම වුනත් ඊට කලින් කොටස දේශපාලනය සම්බන්ධ කොටසක් වුන නිසා අපිට ගිය සතියේ කොටසේදි අපිට ඇරෝ වටා ගෙතුන කතාවක් බලාගන්න පුලුවන් වුනා. ඒ වගේම ඒකෙන් ඇරෝ කතාවේ ප්‍රධාන කතාවට ආයෙමත් එන්න පටන් ගත්තා කියලත් කියන්න පුලුවන්. ඒ කොටසේ මුල් විනාඩි 5,10 බලද්දි නම් මට හිතුනේ මේ කොටසත් නිකන් දවසේ වියදම පියවාගන්න කොටසක් වේවි කියලයි. ඒ කිවේ මුලදි අපරාධයක් වෙනවා, ඊට පස්සේ හතුරෙක් එනවා, කොටස ඉවර වෙද්දි හතුරා අල්ලා ගන්නවා වගේ කතාවක් වේවි කියලා. හැබැයි ඉතින් එහෙම දෙයක් නම් වුනේ නෑ… මොකද හතුරෙක් ආවත් මේ කොටසින් ප්‍රධාන කතාව තවත් ඉස්සරහට ගෙනියපු එක තමයි කලේ.
ඉතින් කලින් කොටසෙන් ගොඩක් මතුවුන දෙයක් තමයි තමන් අතිතයේ කියපු කරපු දේවල් වලට මුහුණ දෙන්න කියන එක. කෙටියෙන්ම කිවොත් කල හොද පස්සෙන් එන එක ගැනයි. ඒක ගොඩක් පෙන්වපු තැනක් තමයි ප්‍රොමෙතියස්ගේ අම්මා ඔලිවර්ට කිවා ග්‍රීන් ඇරෝ කරපු දේට එයාට විදවන්න වෙනවාමයි කියලා කියපු වෙලාව. ඒ විතරක් නෙවෙයි ඔලිවර්ට දැන් එයා බිලි මරපු එකටත් මුහුණ දෙන්න වෙයි මොකද ඒක කලේ ප්‍රොමෙතියස්ගේ අතින් නෙවෙයිනේ. ඉතින් මේ හැමදේම නිසා ප්‍රොමෙතියස් ගොඩක් සාර්ථක දුෂ්ඨයෙක් වෙනවා, මොකද එයා කරන මේ දේවල් නිසා ඔලිවර්ට එයා අතීතයේ කරපු හැමදෙයකම ප්‍රති විපාක වලට මුහුණ දෙන්න වෙනවානේ.

 


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Torrents Download

| HDTV | x264 | 480p | 185MB |    

Direct Download

| HDTV | x264 | 480p | 160MB |   

 

| HDTV | x264 | LOL | 250MB |  

  

| HDTV | x264 | 720p | 760MB |    

 

| HDTV | x265 | 720p | 193MB |

    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Arrow [S05 : E15] | ගින්දරත් එක්ක ගින්දරෙන්…

  • Arrow ake pahu unu season download karane kohomada…

    Reply
  • Chathuranga Dinesh Madhusanka

    Arrow Season 05 Episode 01 Idan Nehane,[ S05;E15 ] Idanne Patan Ganne,Ai a?

    Reply
  • Nirmal Sathruwan

    Arrow Season 5 episodes 15 idanne thiyenne mul tika nh ne

    Reply
  • Nirmal Sathruwan

    Arrow Season 05 Episodes mul 15 nh ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *