MENU

Arrow [S05 : E16] | චෙක්මේට්…

ගිය සතියේ කොටස විකාශය නොවුනට ඇරෝ කතාවේ කුතුහලය නම් තවම නැතිවෙලා නෑ. මොකද කලින් කොටසේදි ප්‍රොමෙතියස් කවුද කියන එක අපිට බලාගන්න පුලුවන් වුනානේ. සති කිපයකට කලින් ඉදන් ගොඩක් අය අනුමාන කලා ඒඩ්‍රියන් තමයි ප්‍රොමෙතියස් විදියට ඉන්නේ කියලා. හැබැයි ඉතින් සමහරක් අය හිතුවේ ඒඩ්‍රියන් කියන්නේ විජලාන්ට් කියලයි. මොකද කොමික් කතාවේ තියෙන්නේ එහෙමයි. කොහොම වුනත් කොමික් කතා පොතේ එහෙම වුනත් ටිවි සිරියස් එකේදි කාලයත් එක්ක ඊටත් වඩා ලොකු කෙනෙක් විජලාන්ට් විදියට අපිට බලාගන්න පුලුන් වේවි. ප්‍රොමෙතියස් කියන්නෙ ඒඩ්‍රියන් කියලා පෙන්වද්දි ගොඩක් අය පුදුම වෙන්න ඇති නේද?ඒ වගේම මේ එලිදරව්ව ගැනත් කියන්නම ඕනි. මම නම් හිතුවේ මේ ප්‍රොමෙතියස් කවුද කියලා එලි කරන්න කලින් විජලාන්ටි කවුද කියලා අපිට දැනගන්න පුලුවන් වේවි කියලා. හැබැයි ඉතින් සිද්ධ වුනේ නම් ඒකෙ අනිත් පැත්තයි. හැබැයි ඉතින් විජලාන්ට් කියන කෙනා අපි හිතුවට වඩා ගොඩක් ලොකු බලවත් කෙනෙක් වෙන්න බැරි නෑ.

නගරාධිපතිගේ කතාව ගැන ගත්තොත්, මම නම් ගොඩක් පුදුම වුනා ඒ එක එපිසොයිඩ් එකක් ඇතුලේ වුන දේ ගැන. අපි හැමෝම දැනගෙන හිටියා කොහොම හරි අන්තිමේට ලොකු රැස්විමක් තියලා ඔලිවර් මොකක් හරි ලොකු දෙයක් හැමෝටම කියනවා කියලා. ඒත් කවරුවත් හිතන්න නැතිවෙන්න ඇති එයා එයාගෙම වල කපාගන්න වැඩක් කරයි කියලා. මොකද නගරයේ විරයා වුන ඇරෝනෙ දැන් වැරදිකාරයා වෙලා තියෙන්නේ. සමහර විට ඔලිවර් ඇරෝ විදියට කරපු දේවල් වලින් විදවන්න මේ දේ කලා වෙන්නත් පුලුවන්, හැබැයි ඉතින් ප්‍රධාන සැලැස්ම මොකක්ද කියලා තවම අපිට හිතාගන්න බෑ. ඒ නිසාම තමයි ඇරෝ කතාවේ ඉතිරි කොටස් ගොඩක් කුතුහලය පිරුණ රසවත් කතාවක් වෙන්නේ.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 180MB |    

9cc25bb85478876408a8672ae124ceaf496129d5

| HDTV | x264 | SVA | 248MB |    

8957d9c3b6aaaf80059341812d0b879c0a9cf144

| HDTV | x264 | 720p | 873MB |    

a48d46b412ddc8e51b39505d9f667620b398bd9c

| HDTV | x265 | 720p | 180MB |    

3ea83970ec67fd504073e12ee11715c66d43de10

Direct Download

| HDTV | x264 | 480p | 119MB |         

| HDTV | x264 | SVA | 248MB |          

| HDTV | x264 | 720p | 873MB |           

| HDTV | x265 | 720p | 162MB |         

වැඩේ හොඳනම් අදහස් පහළින් කොටාගෙන යන්න.

One thought on “Arrow [S05 : E16] | චෙක්මේට්…

  • page ekanam supiri thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *