MENU

Arrow [S05 : E21] | තාත්තට ගරු කරන්න..

චේස් ඉන්න තැන හොයාගන්න ගිහින් අත්නිමේට ඔලිවරුයි ෆෙලසිටියි බංකරය ඇතුලේ ඉද්දි කම්පියුටර් පුපුරලා ගියානේ. ඉතින් ඔලිවර් හැම තැනම බැලුවත් චේස්ව නම් හොයාගන්න බැරි වෙනවා. ඒ වුනත් ෆෙලසිටි කියනවා ඒ පිපුරුම නිසා බංකරය ඇතුලේ තියෙන හැම ඉලෙක්ට්‍රොනික උපාංගයක්ම පිච්චිලා ගිහින් කියලා. ඒකට ෆෙලිසිටිගේ කොන්දේ හයි කරපු එයාට ඇවිදින්න උදව් වුන චිප් එකත් පිච්චිලා. ඒ නිසා ෆෙලසිටිට දැන් ඇවිදින්නත් බෑ. හැබැයි මේ සිද්දිය ඇරෝ ටිම් එක තවම දන්නේ නෑ. හැබැයි ඉතින් කර්ටිස් ඔලිවර්ගෙන් කිසිම ආරංචියක් නැති නිසා බංකරයට ගියාම එයාට ඒ වෙලා තියෙන දේ තේරුම්ගන්නවා. ඉතින් එයාලා කොහොම හරි ඔලිවර්ව බේරාගන්න කට්ටියව එකතු කරගන්නවා. ඔය අතරේ ඇතුලේ ඉදන් ඔලිවරුයි ෆෙලිසිටියි එලියට එන්න එක එක ක්‍රම අත්හදා බලනවා. ඔලිවර් ලිෆ්ට් එක දිගේ යන්න හැදුවත් අන්තිමේට වෙන්නේ එතන පිපුරුමක් වෙලා එයාව වැටිලා ලොකු තුවාලයක් වෙන එක විතරයි. ඊට පස්සේ ෆෙලසිටිගේ අදහසක් විදියට බයික් එකේ කරන්ට් එකෙන් එයාලා සර්කිට් එකට කරන්ට් එක දෙන්න හදනවා. අන්තිමේට ඒකත් වැරදිලා මිතෙන් බටයක් පුපුරලා බංකරයට මීතේන් එකතු වෙන්න පටන් ගත්තා. ඒක ගොඩක් භයානක දෙයක් වුනා මොකද ඇතුලේ ඔක්සිජන් තියෙන්නෙත් පොඩි ප්‍රමාණයක් නිසා. ඔය අතරේ ඇරෝ ටිම් එක ලිෆ්ට් එක කපලා එයාලව බේරාගන්න හදන්න හැදුවත් මීතෙන් නිසා එතන පිපුරුමක් ඇතිවෙනවා. ඒ නිසා එයාලා තේරුම්ගන්නවා ගිනි ගන්නේ නැති ක්‍රමයක් පාවිච්චි කරලා ඔලිවර්ව බේරාගන්න ඕනි කියලා. ඔය අතරේ ඔලිවර් ෆෙලසිටි එක්ක තවත් පහල තැනකට යනවා. හැබැයි ඉතින් එතනින් පාර ඉවර වෙනවා. ඒ වගේම ගොඩක් ලේ ගියපු නිසා ඔලිවර්ට සිහියත් නැතිවෙනවා. ඒ වගේම මේ දෙන්නා තනිවෙලා ඉන්න නිසා එයාලට එයාලගේ ජිවිතයේ වුන දේවල් ගැන කතා කරන්න ඕන තරම් වෙලා ලැබෙනවා. අවසානයේදි ලයිලා කර්ටිස්ගේ ටී ස්පෙයාර්ස් ගෙනත් දුන්න නිසා ඒවා පාවිච්චි කරලා ඔලිවරුයි ෆෙලසිටියි ඉන්න තැන හොයාගන්නවා වගේම ලොකු උත්සහයක් දරලා එයාලා ඔලිවරුයි ෆෙලිසිටියි බේරාගන්නවා. ඉතින් මේ දේ නිසා ඔලිවර් සහ තියා අතරේ ලොකු බැදිමක් වගේම එකිනෙකා අදුනාගැනිමක් වෙනවා. ඒ වගේම ලයිලයි ඩිගලුයි අතරේ තිබුන ප්‍රශ්නත් සම්පුර්ණෙයන්ම වගේ හරියනවා. බංකරයේ ඇතුලේ වුන දෙයින් බේරුනත් චේස්ගේ ඊලග සැලැස්ම මොකක් වේවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නම වෙනවා… .
 
 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 195MB |    

3fe2eda800605cf7d6f6317f7d20ddeb2437f710

| HDTV | x264 | SVA | 280MB |    

d159436311a44ecfcb38d7ce2f865697fe9094ab

| HDTV | x264 | 720p | 1.1GB |    

c038c0cbee67176925b3bb7fbbcf5bd5eb074df8

| HDTV | x265 | 720p | 153MB |    

0df6cd0602dbd52cc0a45525a7199e6ca6c49678

Direct Download

| HDTV | x264 | 480p | 130MB |         

| HDTV | x264 | LOL | 280MB |          

| HDTV | x264 | 720p | 1.1GB |           

| HDTV | x265 | 720p | 174MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *