MENU

Arrow [S06 : E01] | මහා ව්‍යසනයකින් පසු…

කට්ටියට මතක ඇතිනේ. කලින් කතා සමයේ ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් අපේ ග්‍රීන් ඇරෝ හාදයා අකමැත්තෙන් උනත් කණ්ඩායමක් පුහුණු කරන්න ගත්තා. එහෙම කලේ ඉතින් උන්දැගේ පහසුවට. මොකද ඔලිවර් දවල් කාලයේ නගරාධිපති විදිහටත් රාත්‍රී කාලයේ ග්‍රීන් ඇරෝ විදිහටත් ඉන්න අවශ්‍ය නිසා. පහුගිය කතාවේ ඇරෝ එක්ක මුලින්ම හැප්පෙන්න ආවේ ටෝබායස් කියලා හාදයෙක්. මිනිහගේ කරදරේ ඉවරයක් කරලා දාන්ට සමත් උනානේ අපේ ඇරෝ… ආ නෑ නෑ. ප්‍රොමිතියස් .. ඉතින් ඊටපස්සේ ප්‍රොමිතියස් තමයි කරලියට එන්නේ.

ප්‍රොමිතියස් ඇරෝට මෙතුවක් කාලෙකට මුණ ගැහුන සතුරන්ට වඩා බෙහෙවින් වෙනස් කෙනෙක්. අපි දැක්කනේ එයා පලිගන්න උත්සහ කලේ අමුතුම විදිහකට කියලා. නගරේ මිනිස්සුන්ව මරනවා. ඇරෝගේ රහස් හෙළි කරන්න හදනවා. ඒ මදිවට ඔලිවර් ක්වින්ගේ තාත්තගේ වැළලුනු රහස් පවා ගොඩගත්තා මතක ඇතිනේ. ඒවගේම ඔලිවර්වත් පැහැරගෙන ගිහින් වදහිංසා එහෙමත් පැමිණෙව්වා මතක ඇතිනේ. හැබැයි මේ හාදයට කොයිම මොහොතකවත් අවශ්‍ය උනේ නෑ ඔලිවර්ව මරන්න.

අන්තිමේදී මතක ඇතිනේ ප්‍රොමිතියස් ටාලියා අල් ගුල් එක්ක වගේම බ්ලැක් සයිරන් එක්ක එක්කාසු වෙලා ඇරෝ ටීම් එක වගේම ඇරෝගේ දරුවා විලියම්වත් විලියම්ගේ අම්මා සමන්තාවත් පැහැරගෙන ලියෑන් යූවලට යනවා. ඇරෝ තනියම හැප්පෙන්න යන්නේ නැතුව නසා අල් ගුල් වගේම කාලයක් තිස්සේ තමන්ගේ ලොකුම සතුරා උන ස්ලේඩ් විල්සන්ගෙන් පවා උදව් ලබාගන්නවා ප්‍රොමිතියස්ගෙන් තමන්ගේ පවුලත් යාළුවන්වත් බේරගන්න.

කට්ටියම තමන් බේරුනා කියලා හිතපු මොහොතේ දැනගන්න ලැබුනානේ ප්‍රොමිතියස් මුළු දුපතේම බෝම්බ හයි කරලා කියලා. ප්‍රොමිතියස් මළොත් එව්වා පිපිරෙන විදිහට තමා හදලා තියෙන්නෙත්. ඉතින් ඔලිවර් විලියම්ව බේරගන්න ගිහින් ඒක දැනගත්තු නිසා ප්‍රොමිතියස් හාදයව මැරුවේ නෑනේ. හැබැයි මිනිහම වෙඩි තියාගත්තා. ඒත් එක්කම ලියැන් යූ දුපතෙන් විශාල ගිනිවලාවක් ආවත් එක්කමනේ කලින් කතා සමය අහවරක් උනේ… ඒ වෙලාවේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ඇත්තටම ෆෙලිසිටි, තියා, ක්වෙන්ටින්,රෙනේ, කර්ටිස්,සමන්තා වගේම ඩිනා ඇතුලු හැමෝම මියගියාද කියන එක.

එහෙමනම් ඒ කුතුහලයත් එක්කම තමයි හයවැනි සමය ආරම්භ වෙන්නේ. මේ කොටහට මේ වෙද්දීIMDB දර්ශකයේ 8.6ක අගයක් ලැබෙනවා.. හයවැනි සමයේ ආරම්භයත් එක්ක අපිට දැකගන්න පුළුවන් කණ්ඩායම බේරිලා ඉන්නවා. හැබැයි කෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවලා. ඒවගේම තවත් කෙනෙක් මරණයට හොදටම ලංවෙලා. ඇරෝ ආපහු තමන්ගේ සුපුරුදු ජිවන රටාවට අනුව වැඩ කටයුතු කරගෙන යනවා.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 218MB |    

EC56DBE163FD5473062223239980000098B09D83

| HDTV | x264 | LOL | 293MB |    

C0742C12C47DDC096E5796915BB7B6F4608DA7BF

| HDTV | x264 | 720p | 1.4GB |    

A4F0ADB98F63EE320FC5D9DDBA2DEA7728FEE146

| HDTV | x265 | 720p | 311MB |    

3BAC5172BC539D1B530215E5762AE43F472F5EBA 

Direct Download

| HDTV | x264 | 480p | 186MB |      

    

| HDTV | x264 | LOL | 293MB |       

      

| HDTV | x264 | 720p | 1.4GB |        

      

| HDTV | x265 | 720p | 202MB |      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

14 thoughts on “Arrow [S06 : E01] | මහා ව්‍යසනයකින් පසු…

  • Thanks bro thanks Enakan bala bala hitiye. Thanks Arrow ekmanata dunnata.

    Reply
  • kasun dinelka

    ko dewiyane sub ???????mama me download karan balan innawa sub eka denakan masa 6 balan hitiya ikamanata oneeeeeeeeeeeeeee……………………….

    Reply
  • ikmnt sub eka dennako

    Reply
  • Ko ban sub eka Arrow eketh ne Legends of the tomorrow eketh sub eka nene ban. Ai ban sub eka thawa thenakai video eka thawa thanakai thiyenne. Berida oi Dekama eka thenaka thiyanna.

    Reply
    • Dilan Ranga

      machan Mehemai sub meke na.http://www.baiscopelk.com/ eken sub ganna one.ekata galapena video file eka hoyaganna lesi wenna thamai api meke video file eka denne…

      Reply
  • Hammme enakam balan hitiyee..thankzz a.et ko sub ekaa????????????????????????? ekath ikmaninma denna.jaya wewaa..

    Reply
  • Thanks !!!!!!!!!!!!!!

    Reply
  • mewage anthimata subtitle link ekath add karanna. eken site dekema traffic exchange wei. GOOD LUCK!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *