MENU

Arrow [S06 : E18] | ආයෙත් මුලට…

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු.

පසුගිය සතියෙන්…

පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු පිළිතුරක් ලබා දුන්නේ නෑ. මේ නිසාම මේ ගැටලුව උත්සන්න වුනා. කෙසේමුත් අවසානයේ ඔලිවර් කබාය ආපසු නොදීමට හේතු කරනා පහදා දෙනවා. තාවකාලිකව ප්‍රශ්නය විසඳුනත් ජෝන්ට මේක මහත් හිසරදයක් වෙනවා, මේ නිසාම දෙදෙනා අතර ඇතිවුන වචන හුවමාරුවක් නිසා දෙදෙනාම අතේ පයේ හිරි ඇරගන්න යෙදුනා. මේ අතර වාරයේ දී ඩියස් වෙනුවෙන් වැඩකරපු කැප්ටන් හිල් හා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ් තනතුරුවලින් ඉවත් කිරීමට ඔලිවර් කටයුතු කරනවා. හැබැයි කැප්ටන් හිල් අයින් වෙන්න කලින් ඇනටෝලි සිරබාරයට ගත් ඩයිනා හා අනෙකුත් නිලධාරින් සියල්ලෝම සේවයෙන් පහ කරනවා. කෙසේ හෝ අවසානයේ දී සිද්ධ වෙච්ච දේවලුත් එක්ක ජෝන් ඔලිවර්ගෙන් අයින් වෙන්න තීරණය කරනවා..

මේ සතියෙන්…

ජෝන් ඉවත් වීමෙන් පසුව ඔලිවර් හා ෆෙලිසිටි තමන්ගේ කාර්යන් සිද්ධකරගෙන යනවා. මේ අතර වාරයේ නගර සභා කවුන්සිලය දැනුම් දෙන්නේ කැප්ටන් හිල් හා ආමන්ඩ් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔලිවර්ට හේතුකාරණා දක්වමින්,ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු කරන ලෙසයි. එසේනම් කැප්ටන් හිල් හා ආමන්ඩ් ඩියස් වෙනුවෙන් වැඩකරන දෙන්නෙක් බව ඔලිවර් කෙසේනම් ඔප්පු කරාවිද? තමන්ගේ පරණම මිත්‍රයා අහිමිකරගත් ඔලිවර් කෙසේනම් ග්‍රීන් ඇරෝ ලෙස තමන්ගේ මෙහෙයුම් කරාවිද? ඩියස්ගේ ඊළඟ සැලසුම කුමක් වේවි ද? මේ කොටස ඒ ගැටළු විසඳන කොටසයි. එසේනම් ඇරෝ ඊළඟ කොටසින් මුණගැසෙන තුරු හැමෝටම සුභ අනාගතයක්. ජය ශ්‍රී.

 
 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 244MB |  

6A832966AD44217730A1D485D2DD8CCDD4D08232

Direct Download

| HDTV | x264 | 480p | 150MB |      

    

| HDTV | x265 | 720p | 205MB |       

          

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *