MENU

Ask Laftan Anlamaz [S01 : E01] | ආදරය වචන වලින් කියන්න පුලුවන්ද

වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz..

මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා කරකවන්නත්.. මෙහි ප්‍රධාන නිළිය ලෙස Hande Ercel හයාත් ලෙසත්, Burak Deniz මුරාත් ලෙසත් විශිෂ්ට රංගනයක නිරත වෙනව.. ප්‍රේමණීය ජවනිකා වලින් අතිශයින් පොහොසත් කතාවක් විදිහට තමයි Ask Laftan Anlamaz හදුන්වා දෙන්නෙ..

කතාව ගැන කෙටි හැදින්වීමක් කෙරුවොත්.. මූලිකව කතාව දිව යන්නෙ හයාත් සහ මුරාත් වටායි. හයාත් කියන්නෙ සාමාන්‍ය පවුලකින් පැවත එන තරුණියක්.. ඇයගේ මිතුරියන් සමග ඇය ජීවත් වෙන්නෙ ඉස්තාන්බුල් නුවර.. හයාත්ගේ උසස් අධ්‍යපන කටයුතු වලින් පසුව ඇයට රැකියාවක් සොයා ගන්නා ලෙස ඇයගේ පවුලෙන් බලපෑම් එල්ල වෙනව. ඉතින් ඇය රැකියාවක් සොයා යද්දි තමයි මුරාත්ව හමුවෙන්නෙ.. මුරාත් කියන්නෙ ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්.. ඔහුගෙ සමාගමේ රැකියාවට තමයි හයාත් පැමිනෙන්නෙ. හැබැයි ඒ එන්න කලින් අතර මගදි දෙන්න අතර වෙන හුට පටයක් නිසා දෙන්නම වෛරක්කාරයො වගේ තමයි ඉන්නෙ.. ඇත්තටම හයාත් එනකන්ම දන්නෙ නෑ මුරාත් ඒ සමාගමේ ලොක්ක කියල.. දෙන්න අතර සිදුවෙන ගැටීම් අවසානයේදි ආදරයකට පෙරලෙන හැටිත්, ඒ ආදරය බාධක මැදින් ගලා ගෙන යන අයුරුත් හරි අපූරුවට දක්වල තියෙන කතාවක්.

හරි.. මම මේ පොඩි කොටසක් විතරයි කිව්වෙ.. හරිම ලස්සන ආදර කතාවක්.. ඒ වගේම හොදට හිනා වෙන්නත් පුළුවන්… ඉතින් අද ඉදල අපිත් එක්ක එකතු වෙන්න හයාත්ගේ සහ මුරාත් ගේ ආදර ලෝකයට.. ඒ වගේම කියන්න ඕන මේකෙ සියලුම කොටස් Youtube අඩවියේ Ask Laftan Anlamaz official page එකෙන් ලබා ගන්න පුලුවන්..

දෙවැනි කොටසෙන් හමුවෙනකන් ඔයාල සැමටම සුභ දවසක්..

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 360p  | 409MB |

97B6889DA045574E3ED7C3C66A038CA2D94BDF02

| HDTV | x264 | 480p | 570MB |

CF292C95D8D488088D063BDD8EAFFC9D46C73B1C

| HDTV | x264 | 720p | 857MB |

470C16E5DD4C3600DC8759C84E6E9D19643C8A6F

Direct Download

| HDTV | x264 | 360p  | 409MB |

 

| HDTV | x264 | 480p | 570MB |

 

| HDTV | x264 | 720p | 857MB |

 

| HDTV | x264 | 1080p | 1.3GB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

10 thoughts on “Ask Laftan Anlamaz [S01 : E01] | ආදරය වචන වලින් කියන්න පුලුවන්ද

  • ගොඩක් thanks මචන්.මමත් මේකට සබ් හොය හොය ඉදියේ.දිගටම වැඩේ කරන් යමූ..

    Reply
  • Ask Laftan Anlamaz meka downlod karanna bne

    Reply
  • Tharindu Dhananjaya

    සුපිරි

    Reply
  • meke kotas kiyak thiyanawada…..?

    Reply
  • ashan lankanath

    Thanks …………good luck …………………….

    Reply
  • Nilendra Madhushan

    Thanks ? machan.digatama sub eka karagena yanna suba pathanawa.digatama sub danna.episode 3 ma balala iwarai.

    Reply
  • sub downlord wenne nane

    Reply
  • ෆුල් ලින්ක් එක දිපන්කෝ ඩයලොග් 60ක් දාල එකපාරම බාන්න බන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *