MENU

The Brave [S01 : E01]| ආරම්භය…

ඇමෙරිකානු එක්සත් ජනපදයේ ආරක්ෂව වගේම ජනතාවගෙ ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශවයක බලාපොරොත්තු තියාගෙන හිටිය.ඒ නම්,

1වොෂින්ටන් හි බුද්ධි අංශයේ විශ්ලේෂකයින්,
තර්ජනයන් වටහාගෙන අනාවරණය කරගන්නා අය.

2.එසේම එම තර්ජනයන් ඉවත් කිරීමෙ කටයුත්තක් පැවරුණු අය.

බුද්ධි අංශයෙ සිටින පැට්‍රීෂියා කෑම්ප්බෙල් කියන්නෙ සති කිහිපයකට උඩදී තමන්ගෙ එකම පුතා යුධ පිටියකදී නැතිවීමෙන් දුකට පත් වී සිටින කෙනෙක්.නමුත් ඇය ඒ හැමදේම හිතේ දරාගෙන තමන්ගෙ රැකියාව කිරීමට පැමිණෙන්නෙ වෙන කිසිම කෙනෙක්ට මට අත්වුනු විපත නොවෙන්න වග බලාගන්නයි.ඒ කොහොමහරි තමන් වැඩට ආපු පළවෙනි දවසෙම ඇයට රාජකාරියක් පැවරෙනවා කිම්බර්ලි වෙල්ස් නැමති වෛද්‍යවරියව බේරගැනීම සදහා.ඉතින් ඇය කණ්ඩාමයක් යවනවා ඇයව බේරගෙන එන්න.ඒ අතවාරයේදී මෙයාලට දැනගන්න ලැබෙනවා කිම්බර්ලි වෙල්ස්ව පැහැරගෙන ගියේ ත්‍රස්තවාදී ලැයිස්තුවේ උඩින්ම සිටින බැඩ්ඩැඩීට ප්‍රතිකාර කිරීමට කියල.ඊට පස්සෙ ඉහළ නියෝගයක් මගින් කණ්ඩාමට පැවරෙන්නෙ බැඩ්ඩැඩීව විනාශ කිරීමයි.නමුත් කණ්ඩායම එම නියෝගයට පිටින් ගිහින් වෙනම දෙයක් කරනවා.ඒ මොකද්ද?කණ්ඩාමට කිම්බර්ලි වෙල්ස්ව බේරගන්න පුලුවන් වෙයිද?බැඩ්ඩැඩීව විනාශ කරන්න පුලුවන් වෙයිද?එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකො.

ඔන්න එහෙනම් The Dark කතාමලාවට පස්සෙ නැවතත් හම්බවෙන්නෙ 2017 වර්ෂයේදී නිකුත් වෙච්ච තවත් කතාමලාවක් සමග.මේකත් කලින් වගේම කණ්ඩායමක් ක්‍රියාවක්.ඒවගේම කියන්න ඕන මෙය කෑන්සල් වෙච්ච කතාමලාවක් කියල.The Brave කියන්නෙ 2017 වර්ෂයේදී NBC නාළිකාව මගින් කිනුත් කරපු කතාවක්.මෙය කොටස් 13කින් සමන්විතයි.IMDb 7.4 වගේම Rotten Tomatoes 38% අරගැනීමට සමත් වෙච්ච කතාමාලාවක්‍ ය.ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Mike Vogel/Sofia Pernas/Anne Heche/Noah Mills/Tate Elington වැනි නළි කැලයි.එහෙනම් ඉතින් මෙම කතාමලාව බලන්න ආරධනා කරන ගමන් අපි කැපුනා.

ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | KILLERS | 313MB |

5509E9D4C49C5F1287B2639B89B94A9D7F9F3F65

Direct Download

| HDTV | x264 | KILLERS | 313MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Brave [S01 : E01]| ආරම්භය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *