අද කතාවෙන්,
නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. අද කතාවෙත් මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය නම් හොයාගන්න පුළුවන්, ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් පත්කරනවා. නිකිල්ට හොයාගන්න පුළුවන් වෙනවා. මේ අලුතින් හම්බවුණු මිනියෙයි ධනංජයගේ බිරිදගේ මිනියේ අතරේ සම්බන්ධයක් තියෙනවා කියල. මේවා කරලා තියෙන්නේ කවුද? ඒක කවුද කළේ කියලා මන් කියනවට වඩා බලලම ඉන්නකෝ..
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrent Download
| WEB | x264 | 720p | 2.9GB | Complete S01
Direct Download
| WEB | x264 | 480p | 135MB |
| WEB | x264 | 720p | 240MB |
Complete S01
| WEB | x264 | 480p | 990MB | Complete S01
| WEB | x264 | 720p | 1.7GB | Complete S01
| WEB | x264 | 720p | 2.9GB | Complete S01
2 thoughts on “Asur: Welcome to Your Dark Side (2020) S01E02 | තවත් එක් බිහිසුණු ඝාතනයක්..! (18+)”
Thanks supiri dropapk link digatama denna thx pluwannam katahari kiyala panther 2019 India flim sub dennko please ithuru kotasuth denna niyamai
Asur eke complete season eka (480p)
990mb
Meke episode 10 ma tynwd