MENU

Australia (2008) | අපූරු රාජකාරිය…

තරංග හෙට්ටිආරච්චි සොයුරාගේ ලිපිය...

සුභ දවසක් හැමෝටම. ඉතින් මගේ මේ දෙවන උපසිරසිය. වෙන කෙනෙක් භාර අරගෙන තිබුනු එකක් තමයි මට මේ පාරත් කරන්න සිද්ධ වුනේ. ටික කාලයක් ගියා හිතපු නැති විදියට මගේ කාර්්‍යය බහුලත්වය නිසාම. ටිකක් අඩුපාඩු ඇති. එහෙම තිබුනොත් සමාවෙන්න කියලත් ඉල්ලනවා.

හරි අපි යමු කථාව පැත්තට. කුඩා කාලයේ ඉදලා ගහට කොලට ඒ කියන්නේ දුවලා පැනලා හැමදේකටම ඔරොත්තු දෙන පුද්ගලයෙකු වන ඩෝවන් ට, එයාගේ ලොක්කාගෙන් අපුරැ රාජකාරියක් පැවරෙනවා.පැවරෙනවා කිව්වට ඒක ගන්නත් තරගේ තමයි. ඒ තමයි තමන්ගේ බංකොලොත් වු ගවපට්ටි ටික බලන්න එන තමන්ගේ නෝනා වන ඈෂ්ලි කුමරියට මග පෙන්වන්න. මුලු ඔස්ටේලියාවේම නම ගිය සෙල්ලක්කාර මනුස්සයෙක් තමයි මේ ඩෝවන් කියන්නේ. ඉතින් ඩෝවන් මේ වැඩේ හරියට කරයිද, අර ඈෂ්ලි කුමරිය ආරක්ෂා කරගෙන රාජකාරිය හරියට කරයිද, කියලා බලන්න නම් මේකේ මුල ඉදලා අගට බලන්නම වෙනවා.

ආ…. තව දෙයක් කියන්න බැරි උනා. අර කථාවක් තියනවානේ කොයි කවුරැත් බලා ඉන්නේ වරදිනතුරැ අපට කියලා. මේ කතාවේත් ඉතින් අර හරක් පට්ටි ටිකටයි, අනික් දේපල ටිකත් වැටෙනකම් බලා ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒවා මිනිස් ගතිනේ. එහෙනම් සුභ දවසක්. නැවත උපසිරසියකින් හමුවෙමු.

පෙර පළවූ ලිපිය…

මම මේ ෆිල්ම් එක බැලුවෙ අද,ඩවුන්ලෝඩ් කරල නම් ගොඩක් දවස් වෙනව..මට මේක ඩවුන්ලෝඩ් කරන්න හිතුනෙත් නෑ ටොරන්ට් වල තිබුනේ මේක ඩොකියුමට්‍රරි ෆිල්ම් එකක් කියල නිසා.ඒ උනාට අද මම මේක බලපු නිසා ඔයාලට කියන්නෙ පුලුවන් නම් මේක බලන්න..සරළම විදියට කියනව නම් පට්ට ෆිල්ම් එකක්.. මොකද මේ ෆිල්ම් එක වර්ගීකරණය කරන්නත් අමාරු එකක්..ආදර කතා,ක්‍රියාදාම කතා,පැරණි ඇදහිලි සම්බන්ධ කතා,ළමා කතා,ඓතිහාසික කතා යන හැම වර්ගයකටම මෙම චිත්‍රපටය ඇතුලත් කරන්න පුලුවන්..හරිම ලස්සන කතාවක් තියෙන්නෙ…මම ටිකක් හරි ඒ ගැන කිව්වොත් ඒකෙ අගය,රසය අඩුවෙයිද මන්ද,හ්ම්ම්…මම නම් කියන්නෙ පුලුවන් නම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න..අපරාදෙ කියල හිතෙන එකක් නෑ කියල නම් මට සහතික වෙන්න පුලුවන්…


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම  ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 1GB |    

5696D4E27F60884010E0FA40858917F6232AD626

Direct Download

| Bluray | x264 | 720p | 1GB | 

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

3 thoughts on “Australia (2008) | අපූරු රාජකාරිය…

  • Sorry Mehema Comment Kalata.. Sub eka Hadapu Ekata Godak Thanks.. But Me Wage Sub Aye Denna Epa…. Danna Sinhalath Epa Wenawa…

    Reply
    • Dilan Ranga

      Baiscopelk.com ekata kiyanna.api video file eka dena eka vitharai karanne

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *