MENU

AWOL (2016) | යුවතියකට ආදරය කල යුවතියක්

මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ Blue is the Warmest colour කියන ෆිල්ම් එකමයි.හේතුව මේකත් තනිකරම ඒ වගේම කතාවක්.ඒ කිව්වෙ මහත්වරුණි නෝනාවරුණි මේක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. උපසිරසියත් එහෙමයි.පිටපතේ ආපු කිසිම වචනයක් වෙනස් කරේ නෑ.යෝජනා චෝදනා තියෙනවනම් ඔයාල දන්නවා මාව සම්භන්ධ කරගන්න හැටි..දැනට Imdb රේටින්ග්ස් වල මේක 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා.හැබැයි කතාව අනුව නම් මේකට 6.5 ක් වත් දෙන්න ඕන කියල තමයි මට හිතෙන්නෙ.

කථාව ගැන කිව්වොත් නම් මෙහෙමයි, ජෝයි කියන්නෙ සාමන්‍ය ඇමරිකානු පවුලක කෙල්ලෙක්.එයා ටිකක් වෙනස්.එයා පවුලේ අනිත් අය ගැනයි එයා ගැනයි හිතල ඇමරිකානු හමුදාවට බැඳෙන්න හිතනවා.මේ අතරෙ එයාට හම්බෙනවා රේනා කියල තවත් විවාහක දෙදරු මවක්.. මෙයත් ටිකක් වෙනස්.මේ දෙන්නගෙ වෙනස මොකක්ද කියලා දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා..

මේක මෙහෙම යද්දි මට මගේ පෞද්ගලික අදහසකුත් මෙහෙම කිව්වනම් හොඳයි කියල හිතෙනවා.ආදරය කියන දේ ඇතිවෙන්න විරුද්ධ ලින්ගිකයෙකුම වෙන්න ඕන නෑ.ඒක ඕනම කෙනෙක්ගෙ අදහස් අනුව හිතේ ඇති වෙන දෙයක්.කොල්ලෙක් කොල්ලෙකුට (Gay) ආදරය කරන එකත් කෙල්ලෙක් කෙල්ලෙකුට (Lesbian) ආදරය කරන එකත් මම නම් වැරදියට දකින්නෙ නෑ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | FGT | 720MB |    

740bb94bc83af0308cc58844034cfeaee4f375d1

| WEB-DL | x264 | 720p | 1.1GB |    

c5f553984153a4ef275bd9673e90d5f025d7cea9

Direct Download

| WEB-DL | x264 | 480p | 540MB |     

| WEB-DL | x264 | FGT | 720MB |    

| WEB-DL | x265 | 1080p | 790MB |    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

9 thoughts on “AWOL (2016) | යුවතියකට ආදරය කල යුවතියක්

  • @හොරෙන් බාගෙන යන එවුන්ට

    මචංලා ඔහොම ෆිල්ම් එක බාගෙන යන ගමන් පුළුවන් නම් තත්පර 30 වියදම් කරලා මේ ලියපු කොල්ලට කමෙන්ට් එකක් දාපල්ලා. මොකද මූ පඩියක් අරන් නෙමේ අපිට සබ් දෙන්නේ. නිකන් ඉන්න බැරි කමට දෙන සීන් එකක් මේක. ඒකට වටිනාකමක් දියල්ලා. මොරන්ට් එක ඇඩ් වෙන්න යන වේලාවේවත් පුංචි හරි සබ් එකක් කොටලා පලයල්ලා. ඒක මේ මේ කොල්ලන්ට මහමෙරක් වටිනවා.

    Reply
  • ප්‍රකාශ්

    නියමයි සහෝ…….. මමත් බාගත්තා. උපසිරැසියට බොහොම ස්තුතියි.

    Reply
  • මලින්ද

    බොහොම ස්තුතියි සහෝ….
    මමත් බාගත්තා…..

    Reply
  • thanx putha lassana wadak

    Reply
  • chinthana

    ela ela mamath bagaththa film ekai sub ekai dekama

    Reply
  • Tharushi parindya

    Thanks bro

    Reply
  • Film eka 480p download karanna be

    Reply
  • 1080p format ekata sub eka support karanne.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *