MENU

Bangkok Adrenaline (2009) | සූදුවක් ගිය දුරක්

කියන්නම ඔන කරනේ දේ තමයි සබ දෙන්න හිතේ තිබිබට වැඩේකරගෙන යන කොට එපා උනා එත් ආසාව හින්දම වැඩේ ක‍රේ . මෙික ඔයා ලට හමිබුන සවුත්තුම සබ උනොත් වගකීම මම බාරගන්නවා. ඒත් තව සබක් ඔයාල වෙනුවෙන් දෙන‍ේ ඔයාල දෙන ප්‍රතිචාරය අනුව තමයි. මෙි සබ කරන්න උදවි කරපු අය එමටයි ඒ අතරින් මගේ අමිමා හැමවෙලේම උදවි කරා දෙබස් වල තියන වචන හිරියට ලියන්න ඒ හින්දා අමිමව මතක්කරන්නම ඔන .

ඔක්කොම හරි කතාවට බහිමුකෝ මෙි කතාව දිවෙන්නේ පැයක් පුරාවට ඔයාල බලලත් ඇති ,bangkok adrlin කතාවෙ නම මෙකෙදි කොල්ල‍ො වගයක් තායිලන්තෙට යනවා පස්සේ අතේ තියන හැම සතේම වියදන් වෙනවා පස්සේ සුදු ගහල මිලියනයක් ණය වෙනවා ඉට පස්සේ ඒ සල්ලි හොයන්න සල්ලිකාර කෙල්ලෙක්ව පැහැර ගෙන කප්පම් ඉල්ලනවා ඒත් කෙල්ලගෙ තාත්තා සල්ලි දෙන්නැ ,කතාවෙ හැටියට තාත්තා කෙල්ලගෙ අමිමගෙ තාත්තගේ (ඒ කියන්නේ කෙල්ලගෙ සීයා) සල්ලිවලට කෑදර වෙලා අමිමවයි කෙල්ලගෙ සීයවයි මරනවා කෙල්ල පොඩි කාලේ, ඒත් කෙල්ල දන්නෙ නෑ මේ කතාව ඒත මේ සීන් අස්සෙ කොහොමහරි තාත්තටම ඒ කතාව කියන්න වෙනවා ඒක දැනගත හින්දා කෙල්ල පොලිසියට කියයි කියල බයේ කෙල්ල අරන් මරන්න යනවා ඒත් අන්තිමෙිට අර කොල්ලො ටික කෙල්ල බෙීර ගන්නවා පස්සේ අර කෙල්ලගෙ තාත්තා පොලිසියට අහුවෙනවා .ඔක තමයි කතාව .


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. උපදෙස් සිංහලෙන්ම මෙතන තියෙනවා.

Torrents Download

| BluRay | x264 | 720p | 1.5GB |    

ecb9cca7833335084ed5d3490561dde573027276

| BluRay | x264 | 1080p | 1.6GB |    

5ffe8248fa81b30ecfff609a7d4d5ee309296e89

Direct Download

| Bluray | x264 | 480p | 373MB |                           | Bluray | x264 | 720p | 650MB |                                    

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Bangkok Adrenaline (2009) | සූදුවක් ගිය දුරක්

  • R.Chandimal

    galapenne naaa ban sub ekaaaa….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *