MENU

Bard of Blood S01E03 | මේක උගුලක්!!

නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා.

කබීර්, ඊෂා සහ වීර් කියන තුන්කට්ටුවගේ ප්‍රාණඇපකරුවන් තුන්දෙනෙක් බේරාගැනීමේ අවසර නොලත් මෙහෙයුම අදත් රසවිඳින්න කියලා ඉල්ලා සිටින්නේ. කලින් කොටස මතක් කරන්න විදිහක් නෑ, මොකද මං ඒක බැලුවේ නෑ. කතාව දිගටම බලපු අයට කලින් කොටසේ මතක් කරන්න දෙයක් නෑනේ, නේහ්. කෙලින්ම බලනවා මිසක්. කලින් කොටස නොබලපු අයට මේ කොටසින් වැඩකුත් නෑනේ. ඒ හින්දා රීකැප් එකක් ඕනි නෑ. වැඩේ එහෙනම් කරගන්ට. අපි ගියා.

හතර වෙනි කොටසින් හම්බවෙමු

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 480p | 120MB |

| WEB | x264 | 720p | 260MB |

COMPLETE  S01

| WEB | x264 | 480p | 900MB | Complete S01 

| WEB | x264 | 720p | 1.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

2 thoughts on “Bard of Blood S01E03 | මේක උගුලක්!!

  • DC EKANAYAKE

    Bard of blood next episode eke link ekk danna puluwnda??

    Reply
  • BARD OF BLOOD S01 E03 OF LINKS ARE NOT WORK… PLEASE RESPONSE ME

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *