MENU

Bates Motel [S05 : E07] | සෑම්ගේ මරණය

මතක ඇතිනේ කට්ටිය මැරියන්ගේ පැමිණීම.හැබැයි ඔන්න ඉතින් කොහොමෙන්හරි මැරියන් සෑම්ගේ ඇත්ත දැනගෙන එයාව දාලා යනවා.ඒවගේම මැඩලිනුත් සෑම්ව ගෙදරින් දොට්ට දානවා.එයා අන්තිමේදී එන්නේ මොටෙල් එකට.ඊටපස්සේ නොර්මා ඒත්තු ගන්වනවා සෑම් හරියට නොර්මන්ගේ තාත්තා වගේ එයාව මරලා දාන්න කියලා.ඒ කිව්වා වගේම එයා මරලා දානවා.ඔන්න ඉතින් අද කතාවේදී මරපු මිනිය හංගන්න යනවා.හැබැයි ඉතින් මෙයාලා වෙන තැනක හංගන්නේ මොකද වෙනදා මිනි දාන තැන පොලිසියට අහුවෙනවා.

ඉතින් මෙයාලා කැලෑවක් අස්සේ තියෙන ළිදකට දානවා.තව ඩිලන් ආයෙත් එනවා.එයා හරිම කණගාටු වෙනවා සිද්ද වෙලා තියෙන දේවල් වලට.ඒවගේම ඩිලන් ඇත්තත් දැනගන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 140MB |    

06524acce001606d1e366d8f55e07cf0317fe0da

| HDTV | x264 | SVA | 199MB |    

96adc99d6171a354e73804b73ce0e5d1e635e53b

| HDTV | x264 | 720p | 750MB |    

ff59c132ece97ea7429f1643abfb7deea3b4b74b

| HDTV | x265 | 720p | 164MB |    

c9aed58542c8fbd46018dcedd02a82f910d78007

Direct Download

| HDTV| x264 | 480p | 92MB |           

| HDTV | x264 | SVA | 193MB |          

| HDTV | x264 | 720p | 774MB |         

| HDTV | x265 | 720p | 119MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *