MENU

Big Little Lies [S01E04] |මැඩලින්ගේ නාට්‍යයි….තව පලහිලව්වයි….![18+]

පසුගිය කොටසින්

පසුගිය කොටසින් අපිට දකින්න ලැබුනා ඇමබෙලාගේ උපන්දින පාටියත් මැඩලින් සුදානම් කරපු චාරිකාවත්. ඇමබෙලාගේ අම්මා ඒ කියන්නේ රෙනාටයි මැඩලිනුයි දෙන්නා මෙහෙම ගහගන්න නේ සිගී හින්දා කියලත් අපි දන්නවනේ. අපිට තිබ්බ ප්‍රශ්නයක් තමයි සිගීගෙ තාත්තා ගැන ඒකත් එහෙනම් ගිය කොටසින් විසදුනා. සිගී රන්ඩුත් වුනා මතකනේ අම්මත් එක්ක තාත්තා ගැන අහලා. ඒත් සිගීට තාම මුකුත් කියලා නෑ. ඒ අතර මැඩලින් එක්ක ඉන්න බෑ කියලා ඇබිගේල් ගෙදරින් යනවා එයගේ තාත්තා ලගට. මැඩලින් නම් එච්චර කැමත්තකින් නෙමෙයි යවන්නේ. ඒත් ඇබිගේල් යන්න හදනවා. ඊට පස්සේ කැලෙස්තේගේ පවුල් ආරවුල් එහෙමත් පෙන්නුවා මතක ඇතිනේ. ඒ දෙන්නා මානසික වෛද්‍යවරයෙක් ගාවට ගිහින් උපදෙසුත් ගත්තා නේ. ඊට පස්සේ රෙනාටයි එයාගේ හබියයි කරපු දේවලුත් දකින්න ඇති නේ. විලි ලැජ්ජාවේ බෑ නේද? හී හී… හරි ඊලගට වෙච්ච ලොකුම දේ තමයි අපේ මුල් එපියේ පෙන්නපු මරණෙ වෙච්ච රාත්‍රිය Trivia Night එකේ වැඩ කටයුතු ගැන මේ එපියේ කතා වුනා. ඒක තමයි මෙතන වැදගත්ම දේ වෙන්නේ ඔක්ක්ම පටන් ගත්තේ එතනින් නේ. තව මැඩලින්ගේ නාට්‍ය පිලිබද නගරාධිපති අවුල් නේ ඒක ඉවර කරගන්නත් වැඩක් කට්ටිය බැලුවා නේ.

අද කොටසින්

අද කොටසින් අපිට බලා ගන්න පුලුවන් ඇබිගේල් ගෙදරින් යනවා ගිහිල්ල ටික දවසකට පස්සේ නේතන් එනවා මැඩලින් හම්බුවෙන්න රාත්‍රී අහාරයක් ගමු කියලා පවුල් දෙකම බොනීගේ අදහසකට. පොඩි පොඩි රණ්ඩුත් වෙනවා දෙන්නා අතරේ හරි ඊට පස්සේ කොහොමින් හරි මැඩලින්ගේ නාට්‍ය අවුල ගැනත් අද ටිකක් වැඩියෙන් පෙන්නනවා. ඒකෙ අවුලත් ඉවරයි වගේ. තව එතකොට මැඩීගෙයි ජෝසෆ්ගෙයි පරණ පලහිලව්වකුත් ඔන්න ඇදිලා එනවා උඩට. එතකොට තව ඇමබෙලාට තාම කවුරුහරි රිද්දනවා ඒකට සිගීවත් සැක කරනවා එතනත් දේවල් ටිකක් වෙනවා. සිගීගේ අම්මත් ජේන් මෙයාව ලමා මනෝ විද්‍යාඥයෙක්ට පෙන්නනවා. ඔය ටික තමයි මන් වැඩිය කියන්න යන්නේ නෑ. ස්පොයිල් කරන්න ඔනී නෑ නේ. අරගෙනම බලන්න. කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඉස්සරහට තවත් රසවත් රැදී ඉන්න අපි එක්කම…

අද කතාවේ නම :- Push Comes to Shove 
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 මාර්තු 12
IMDb අගය මේ කොටසට :- 8.3 Rating 
ඊලග කොටස :- Once Bitten

…………ජය ශ්‍රී……..

ප.ලි.
ඔන්න එහෙනම් Big Little Lies රසිකයන්ට හොද ආරංචියක් තියෙනවා. ඒ තමයි මේ කතා මාලාව මුලින් නිර්මාණය කලේ කෙටි කතා මාලවක් විදිහට ඒත් සාර්ථකත්වය නිසා කතා මාලාව දෙවනි කතා සමයට දීර්ඝ කලා. ඔන්න එහෙනම් ඒ කතා සමයෙත් තිරගත කිරීමේ කටයුතු අවසන් කරලා තියෙනවා. දෙවනි එකක් නොහැදුවා නම් තමා පුදුමේ සම්මාන කීයක්ද, Top Rated tv series අතර 137 වෙනි ස්ථානයනේ කතාව බලන අය දන්නවා මේකේ රහ ටිකෙන් ටික රසවත්……

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 Torrents Download

| Bluray | 720p | MkvCage | 3.3GB | Complete S01|

Direct Download

| Bluray | 720p | MkvCage | 470MB |

 

| Bluray | MkvCage | 720p | 3.3GB | Complete S01|

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *