MENU

Black Beauty (1994)| අශ්වයෙකුගේ ජිවිත කතාවක්…

ආයුබෝවන් ! අද අරන් ආවේ 1994 තිරගත කරපු, ගොඩක් පරණ චිත්‍රපටියක්. මේක කරන්න ඕනි කියලා හිතුනේ, මම පොඩි කාලේදී මේ අනුසාරයෙන් ලියවුන පොත කියවලා තිබ්බ හින්දයි. මේක ඇමරිකන් චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ, ඇමරිකානු නවකතා රචකයෙක් වගේම චිත්‍රපටි අධ්‍යක්ෂිකාවක් වන Caroline Thompson විසින්. ඒ 1877 දී එංගලන්ත ලේඛිකාවක් වන Anna Sewell විසින් රචනා කරපු Black Beauty කියන නවකතාව ඇසුරෙන්. ඒ නවකතාවත් රචනා කරලා තියෙන්නේ ඇත්තම අශ්වයෙක්ගේ කතාවක් ඇසුරින් කියලා තමයි කියන්නේ.මේ චිත්‍රපටිය මනාප 8,013 ලබාගෙන IMDb රේටින්ග්ස් 6.6/10 ලබාගෙන තියනවා. ඒ වගේම 1995 පවතී Genesis Awards වල හොදම විශේෂාංග චිත්‍රපටියට හිමි සම්මානය දිනාගෙන තියනවා.

තව මේ චිත්‍රපටිය බලද්දී මට War Horse (2011) චිත්‍රපටියත් මතකයට ආවා. මොකද මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ අශ්වයෙක්ගේ ජිවිත කතාවක් හින්දා වගේම ඒ වගේම අශ්වයෙක් මේ චිත්‍රපටියෙත් ඉන්න හින්දා. මේ චිත්‍රපටිය කතාව දිහා බලලා තියෙන්නේ අශ්වයාගේ කෝණයෙන් හින්දා ටිකක් වෙනස් ආරක චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්. අපි කවුරුත් හොදින් දන්න Harry Potter කතා මාලාවේ මහාචාර්ය ලුපින්ගේ චරිතයට පණපොවන David Thewlis මේ චිත්‍රපටියේ එක් චරිතයක ඉන්නවා. එහෙනම් කතාව හොදයිද කියලා බලලම කියන්න.

නැවත හමුවෙමු, ඔබට ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 1080p | 1.2GB | YIFY |

E4CB8DEF370A790656B0DF2D6C52E5F7BEFFFD52

Direct Download

| Bluray | x264 | 1080p | 1.2GB | YIFY | 

          

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *