MENU

Black Sails [S04 : E05] | සටන අවසන් නැත! (18+)

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොටසින්, එලනෝර් තමන්ගේ යෝජනාව ගැන ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවනවා. ඇය මුදල් සමඟ පැමිනෙන තෙක් පෝර්ට් රෝයල් වල රැදී සිටින්නට.ඉතින් යෝජනාවට ආණ්ඩුකාරයා කැමතිවෙයිද? හුවමාරුව සිද්ධවෙයිද? ඇතුළු වැදගත් සිදුවීම් බොහෝමයක් මෙවර කොටසිනුත් දැකබලාගන්න පුළුවන්.

ඔයලගේ අදහස් පහළින් කොටාගෙන යන්න.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | FLEET | 354MB |    

fcd2d1f380e1f3803c6e68f16ca80ad1ece2fffe

| HDTV | x264 | 720p | 1.1GB |    

91d4f5eca09fab112c238eed245f6e2e6511f814

| HDTV | x265 | 720p | 300MB |    

d39b65976bbec9cc3e97b913a2fe4fe36181f78f  

Direct Download

| HDTV| x264 | 480p | 160MB |             

| HDTV | x264 | FLEET | 354MB |          

| HDTV | x264 | 720p | 1.1GB |              

| HDTV | x265 | 720p | 240MB |           

2 thoughts on “Black Sails [S04 : E05] | සටන අවසන් නැත! (18+)

  • vajira janaka

    ayye rishthey kiyala parana hindi film ekk thiyanawa e film eke sub eka dennakoo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *