MENU

Blindspot [S02 : E19] | ටෘමන් මූලපත්‍රය…

අන්තිමේදී මතක ඇතිනේ ෂෙපර්ඩ් බැංකොක් වලට යනවා මොනාද පුපුරණ ද්‍රව්‍ය වගයක් අරගන්න.අද එතන ඉදන් තමයි පටන්ගන්නේ පැටර්සන් ෂෙපර්ඩ්ගේ ගිණුමට ඇතුළු වෙලා එයාගේ සල්ලි ටික හිස් කරනවා.ඉතින් ෂෙපර්ඩ්ට අර ගණුදෙණුකරුවන්ට ගෙවන්න සල්ලි නැහැ.ඉතින් අරගොලන් හිතන්නේ මේක උගුලක් කියලා හිතලා බඩු ටික අරගෙන යනවා.ඔය අතරේ සටනක් වෙලා ෂෙපර්ඩ්ව බැංකොක් සිරභාරයට අරගන්නවා.ඒවගේම අද කණ්ඩායමට විසදන්න වෙන්නේ හැකර්ස්ලා කට්ටියගේ ප්‍රශ්ණයක්.මේකෙදි මෙයාලා ටිකක් වැඩි අවධානයක් දෙනවා.මොකද මේ විසදන පච්චයට ටෘමන් මූලපත්‍රය සම්බන්ධ වෙන නිසා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 210MB |    

0d16e66a3741837a1eb887c7b54706f4b886e4e7

| HDTV | x264 | LOL | 311MB |    

ca71f7bced091f3ec7a1b4c41024f582647f35ea

| HDTV | x264 | 720p | 1GB |    

e3ab9065575c2191c033b5e04f0887e4c5a59b60

| HDTV | x265 | 720p | 215MB |    

4fcc58ff633bfb142133384aa50a7d385948cccd

Direct Download

| HDTV | x264 | 480p | 150MB |          

| HDTV | x264 | KILLERS | 307MB |   

| HDTV | x264 | 720p | 1GB |                

| HDTV | x265 | 720p | 218MB |            

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *