MENU

Blindspot [S03 : E09]| මිනීමරු වෙලර්

ඔන්න ඉතින් අවසන් කොටසින් කර්ට් මිනීමරුවෙක් කියල හෙළිවුනා. ඒ කොහොමද කියන එක අද කොටසින් දකින්න ලැබෙයි. ඒත් ඇත්තටම කර්ට් මිනීමරුවෙක් කියල එයාගෙ කටින්ම කිව්ව නිසා ජේන් කර්ට් එක්ක තරමක් නෝක්කාඩුවෙනව.

ජේන්ගෙයි වෙලර්ගෙයි ඒ නෝක්කාඩුව යන අතරෙ කණ්ඩායමේ අනිත් අය පරණ පච්ච ගැටළුවක් අස්සෙ තොරතුරු හොයනව. අද කතාව පටන්ගන්නෙම දෙදෙනෙක් යමක් හොරකම්කරන්න කරන උත්සහයක් එක්ක. ඒ හොරකම්කරන දේ ඇත්තටම මහ භයානක සිදුවීමක ආරම්භයක් විතරයි. ඒ වගේම අද මේ ගැටළුව විසඳන්න ඉතුරුවෙලා ඉන්නෙ රීඩ්, ටාෂා, පැටර්සන් විතරයි.

හර්ස්ට්ව අත්අඩංගුවට ගන්න වෙලාවෙ ඇය කියනව කිසියම් මහ භයානක පුද්ගලයෙක් ගැන. ඒත් පහුගිය කොටසෙ ඔහුව දකින්න ලැබුණෙ රෝමන්ගෙ පෙම්වතියගෙ පියා විදිහට. රෝමන් ඔහුට ලංවෙන්න හදන්නෙ පච්ච ගැටළු විසඳගෙන එන කණ්ඩායමේ අයට පහසුවෙක් වෙන්න වගේ. එහෙම නැත්නම් ඔහුත් එක්ක එකතුවෙලා කණ්ඩායමේ අයගෙන් පළිගන්නත් වෙන්න පුළුවන්. කොහොම වුනත් රෝමන් තවමත් ජේන් එක්ක තරහින් ඉන්නෙ. ඒ නිසා රෝමන් පළිගන්න ක්‍රමයක් විදිහට ඒ භයානක මිනිහා- “ක්‍රෝෆෝර්ඩ්” ව පාවිච්චිකරනව වෙන්නත් පුළුවන්. ඒවගේම අද කොටසින් දැනගන්න ලැබෙනව ක්‍රෝෆෝර්ඩ් ඉතාමත් මිල අධික “යමක්” මිලදීගන්න උත්සහ කරන බවක්. ඒ මොකක්ද කියල ඉදිරියේදි දැනගන්න ලැබෙයි.

මේ උපසිරැසිය ඉවර කරන වෙලාවෙ තවත් කොටසක් නිකුත්වෙලා ඉවරයි. කොහොමහරි ඒකටත් හැකි ඉක්මනින්ම උපසිරැසිය ලබාදෙන්නම්.

ජය!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 344MB |

38B34A760070CE0817BBFDABEE593CE6163FF48F

| HDTV | x264 | 720p | 462MB |

CEE1B3EA5BA779448B40FF595AD0D54FF4C4EE9E

 Direct Download

| HDTV | x264 | 480p | 203MB |

| HDTV | x264 | SVA | 344MB |

| HDTV | x265 | 720p | 233MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *