MENU

Blindspot [S03 : E13]| අනතුරු ඇඟවීමයි!

Blindspot කතාමාලාවෙ මේ කතාසමයෙ 13 වැනි කොටස. පොඩි නිවාඩුවකට පස්සෙ තමයි මේ ආපහු හමුවෙන්නෙ. ටිකක් ප්‍රමාදයි. වැඩරාජකාරි එක්ක ටිකක් ප්‍රමාදවුනා. ඉක්මනින්ම පහුගිය කොටස්වල සිදුවීම් මතක්කරගමු.

මේ වෙද්දි ජේන්ගෙ දුව ඉන්නෙ FBI භාරයේ. ඇය රෝමන්ගෙ ගැටයට අහුවුනත් අවසානයේ ජේන්ගෙ යටතට පත්වෙනව. රෝමන් ඒ ගැන දැනුවත්ව ක්‍රෝෆෝර්ඩ් එක්ක එකතුවෙලා ලොකු වැඩකට අතගහනව. රෝමන්ගෙ ඇත්ත ස්වරූපය ක්‍රෝෆෝර්ඩ්ගෙ පුද්ගලයෙක් දැනගත්තත් ක්‍රෝෆෝර්ඩ් නිසාම ඔහුට ඒක හෙළිකරන්න වුනේ නෑ. මතක ඇතිනෙ? කොහොම වුනත් ක්‍රෝෆෝර්ඩ් ජේන් ඇතුළු කණ්ඩායම හඳුනගෙන කණ්ඩායම මැඩපවත්වන වැඩේ බාරදෙන්නෙත් රෝමන්ටමයි. රෝමන් ක්‍රෝෆෝර්ඩ්ගෙ විශ්වාසය දිනාගෙන කටයුතු කරනව. ඒත් රෝමන්ගෙ ඇත්ත තත්වය ක්‍රෝෆෝර්ඩ් දැනගත්තොත් ඒක රෝමන්ටනම් සුභ වෙන්නෙ නෑ.

ඒ අතරවාරයේ රීඩ්ගෙ පෙම්වතියත් ඔහුට තවත් ලංවෙනව. ඒත් ඒ නිසා ටාෂට ටිකක් හිත රිදිල වගේ. ඒ කොහොම වුනත් අද රීඩ්ගෙ පෙම්වතිය, මෙග් ගැන තවත් විශේෂ කාරණයක් අද දැනගන්න ලැබෙනව. කොහොම වුනත් ඇයත් රෝමන්ගෙ ඉත්තෙක් වෙන්න බැරිකමක් නෑ. අද කොටසින් ආපහු නාස්ව දකින්න ලැබෙනව. නාස් පච්චවලටත් සම්බන්ධ ගැටළුවක් කණ්ඩාමත් එක්ක විසඳන්න බලාපොරොත්තුවෙන් එනව. මේකට රිච් ඩොට්කොම් ගෙත් සෑහෙන උපකාර ලැබෙනව. ඒවගේම පරණ හතුරෙකුත් දකින්න ලැබෙනව. තවත් ගැටළුවල ආරම්භයක් විදිහට නාස් ටාෂා එක්ක කිසියම් රහස් ව්‍යාපෘතියක් ගැනත් කතාකරනව. ඉදිරියේදි ඒ ගැන දැනගන්න ලැබෙයි.

එහෙනම් මම සමුගන්නව. මීළඟ කොටස සමඟින් හැකි ඉක්මනින්ම හමුවෙමු. ජය!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 280MB |

3F6B091A6162E75C35F55CAC4CA986A519EFE98A

 Direct Download

| HDTV | x264 | SVA | 280MB |

| HDTV | x265 | 720p | 200MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *