කලින් කොටසේදී දකින්න ඇතිනෙ කණ්ඩායම කොහොමහරි එකතු වෙලා රීපර්ගෙ ප්‍රශ්ණයත් විසඳනවා. අන්තිමේදී වෙන්නෙ ජේන් රීපර් එක්ක තනිවෙන එකයි. හැබැයි ඉතිං කොහොමහරි එයා ඒකෙන් බේරෙනවා. හැබැයි පෙනීම නැතිවෙනවා අවාසනාවන්ත ලෙස. මොකද සිප් විෂ වීම නිසා. ඉතින් ජේන්ගෙ බලපොරොත්තු ගොඩක් සුන්වෙලා ගිහින්. මොකද එයා දන්නවා මැරෙන්න යන්නෙ කියලා. හැබැයි ඉතින් එකපාරටම මැරෙන්නෙත් නැහැ. ක්‍රමක් ක්‍රමයෙක් අවයව අක්‍රීය වෙන්න අරගෙනයි මේක වෙන්නෙ. ඉතින් කණ්ඩායම එකතූ වෙලා මේකට විසදුමක් හොයනවා. ඔන්න ඔය අතරේ තමයි එයාලට හම්බවෙන්නෙ මේ කෙන් කියන හාදයාව. එයා ගාව හුගක් දුර්ලබ ගණයේ බෙහෙතක් තියෙනවා. ඒකෙන් ජේනන්ව සුව කරන්න පුළුවන් කියලා තමයි එයාලා හිතන්නෙ. ඉතින් මෙයාලා ගිහින් එයාව හම්බවෙනවා. හැබැයි ඉතින් ඒක ලේසි වෙන්නෑ. මොකද මෙයා කැමති ඒක ලබාදෙන්න. ඉතින් මෙයාලා එවෙලේ යෝජනාවක් කරනවා දුර්ලබ ගණයේ පොතක් හොයදෙනවා කියලා ඒ වෙනුවෙන්. හැබැයි මෙයාලා ළඟ ඒක නැහැ. නමුත් ඒ ගැන හොයන්න ගන්නවා. වැඩේ එච්චර ලේසි වෙන එකක්වත් නැහැ. මොකද මේක කවුරුත්ම මෙතෙක් හොයාගෙන නැති පොතක්. ඒවගේම තමයි සපාටා ඩේල් ටෝරෝව හම්බවෙන ගිය ගමන්ත් කණපිට පෙරළෙනවා. නමුත් එයා ඒ වෙනුවට වෙන කෙනෙක්ව අරගෙන යනවා. ඒ තමයි රිච්ගෙ පෙම්වතාව. මොකද ඩේල් ටෝරෝව කවුරුත් දැකල නැහැ. ඉතින් මෙයාලා හිතනවා එයා ඒ වැඩේට හරියටම ගැළපෙන කෙනා වග. එහෙනම් අපි බලමුකෝ මේවා කොහොම සිද්ධ වෙයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | SVA | 329MB |
Direct Download
| HDTV | x264 | SVA | 231MB | mp4
| HDTV | x264 | SVA | 329MB | mkv
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)