MENU

Boo 2! A Madea Halloween (2017)| හොල්මන් හැලෝවින් සාදය…

කොහොමද හැමෝටම, අද ගෙනාවේ Horror/Comedy ෆිල්ම් එකක්. මේක ගිය අවුරුද්දේ බාර ගත්තු ෆිල්ම් එකක් එත් හොද කොපියක් ආවේ මේ මාසේ , ඉතිං වැඩිය කතා නොකර ෆිල්ම් එක පැත්තට හැරෙමුකො,

සමහර අයට නං ෆිල්ම් ඒක හුරු පුරුදු ඇති මොකද Madea ෆිල්ම් බාර ගානක් තියනව එත් මේ මම මේ ෆිල්ම් සෙට් එකේ බලපු පලවෙනි ෆිල්ම් එක සමහර විට අඩුපාඩු තියෙන්න පුළුවන් ටිකක් ෆිල්ම් ඒක හුරු පුරුදු නැති නිසා, කතාව ගනා කියනවා නම් ෆිල්ම් ඒක තිරගත වුනේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් විසි වෙනිදා. සුපුරුදු පරිදි අද්‍යක්ෂනය Tyler Perry ගෙන් ඒවගේම මේකේ එයා ඩබල් ඇක්ටින් කරනව, ඒ බ්‍රයන් විදිහටයි මැඩියා විදිහටයි, කතාව ගලාගෙන මෙහෙමයි, බ්‍රයන්ගේ ලොකු දුව ටිෆිනි එයාගේ දහඅට වෙනි උපන්දිනේ සමරන්න හැලෝවින් පර්ටියකට යනව ඉතින් යන්නේ නං තාත්තට, ඒ කියන්නේ බ්‍රයන්ට බොරුවක් කියල. මේකට ටිෆිනිගේ අම්මත් උදව් කරනව. හැබැයි මෙයාල පාර්ටිය දාන තැන කලින් මිනි මරුන තැනක්. ඒ මිනීමරුවෝ තවම අල්ලාගෙන නෑ කියල තමයි කතාව යන්නේ, ඉතින් කොහොම හරි මේ දේ මැඩියා නැන්දා දැනගෙන ටිෆිනිගේ තාත්තට කියනව. එත් එතකොට ටිෆිනි ගෙදරින් ගිහිල්ලත් ඉවරයි. පස්සේ බ්‍රයනුයි ටිෆිනිගේ අම්මයි කතා වෙලා එයටා යන්න ඉඩ දෙනවා පාර්ටියට, එත් මැඩියා මේකට වැඩි කැමැත්තක් නෑ මොකද මේ පාර්ටිය තියන තැන හරියන්නේ නැති නිසා, ඉතින් ටිෆිනිව ආපහු ගෙදර එක්කරගෙන එන්න මැඩියයි, බෑම්තුයි, හැටීතුයි මැඩියාගේ මල්ලි ජෝයි යනවා මේ පාර්ටිය තියන් තැනට ටිෆිනිව එක්කගෙන එන්න. ඉතින් යන යට මොනවා වේවිද? හොල්මන් තැනක පාර්ටි දාන ළමයි ටිකට මොනවා වේවිද  බලලම දැනගන්න.

එහෙනං තවත් උඅසිරසියකින් හම්බවෙමු, ජය වේවා.

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | AAC | 705MB |

1CC38E1985780135E68E9AB51C18D5F65FAA4AB0

 Direct Download

| HDRip | XviD | AC3 | 1.4GB|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *