MENU

Breathe [S01 : E02] | මේ පළමු ගොදුරද?…

අනීතා එයාගේ ෆෝන් එකේ වීඩියෝ කැම් එක ඔන් කරා.
ඊට පස්සේ මේසේ උඩින් තියලා, ඒක ඉස්සරහ ඉඳගත්තා.
මූණේ දුක්බර පාටක් තිබ්බේ.
“අම්මේ, තාත්තේ…”
අනීතා කැමරාව දිහා බලන් දොඩෝනවා.
“මං මේ කරගන්න යන දේට කවුරුත් පලි නැහැ.
මේකට වගකියන්න ඕන මමමයි”
එහෙමම අනීතා ඔලුව උස්සලා බැලුවා.
ඔහු ඇය දිහා බලන් ඉන්නවා, ඇස් දෙකත් ලොකු කරන්.
අනීතා මුලින්ම එයාගේ කකුල් දෙක බැඳගත්තා.
පස්සේ මූණ වටේට ඉටි කොළයක් ඔතාගත්තා,
හුස්මක් ගන්න පොඩි ඉඩක්වත් නැති විදිහට.
ඊට පස්සේ අත් දෙක හිරවෙන විදිහට මන්දක් දාගත්තා.
ඔහු තාමත් ඇස් ලොකු කරන් බලන් ඉන්නවා.
ඇයගෙත් උද්යෝගයේ උපරිමයටම ඇවිල්ලා.
තප්පර 10ක් ගෙවෙන්න ඇති… බැහැ…
අනීතා එකපාරටම ගැහෙන්න ගත්තා,
කෙඳිරිගාන්න ගත්තා…
එහෙමම ඇය වැටුණා,
ඇයට පුදුම වෙන්නවත් වෙලාවක් ලැබුණා නම්…!

2018 වසරාරම්භය බොලිවුඩ් ප්‍රේක්ෂකයන් කම්පනය කළ නිර්මාණය,
R. මාධවන්, අමිත් සාධ්ගේ රංගන දායකත්වයෙන්
IMDb දර්ශකයේ 8.9ක ලකුණක් හිමි
ඔබ වෙත පිදෙන නවතම Psychology thriller සීරිස් එක,
Breathe…
හුස්ම අල්ලන් බලන්න.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 720p | x264 |  350MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Breathe [S01 : E02] | මේ පළමු ගොදුරද?…

  • How to dawnload breath drama series

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *