MENU

Breathe [S01 : E07] | ලැයිස්තුවට පිටින් කෙනෙක්…

ඇය ඔහු හා සමාන්තරව පාද තිබ්බා
වෙනදා වගේම.
ඔහු බිම බලන්
ඇයට දැනුනේ තරහක්, අපුලක්
වෙනදා වගේ ඔහුගේ දෑතේ පැටලෙන්න
ඇයට හිතුනේ නෑ
වෙනදා ඔහු ලග ඉද්දි දැනෙන ආදරය
අද හිතේ අහලකවත් තිබ්බේ නෑ
වෙනදා ඔහු ළඟ ඉද්දි දැනෙන ආරක්ෂාව
ඇයට දැනුනේ නෑ
ඇඟේ නොගෑවී පරිස්සමට
දෙන්නම පාර දිගේ ඔහේ ගියා.
අද කතා කරේ ඇය විතරයි
ඇය විතරමයි..
කතා කරා නෙමේ, බැන්නා. තර්ජනය කරා
ඔහු නිහඬයි..
ඒත් හිත නම් අරගලයක.
ඔහේ ඕන තරමක් කියෙව්වාවේ,
ජීවිතේ අන්තිම වචන ටිකනේ….!!!!

ස්පොයිල් උනාම මන්දා කියලත් හිතෙනවා. කොහොම හරි ඔන්න අන්තිම කොටසට කලින් කොටසත් අරන් ආවා, කට්ටියට ඉවසිල්ලක් නැති හින්දම. හිටිය වගේ තව දවසක් ඉවසන් ඉන්න. එතකොට මුළු සීරිස් එකම ඔයාගේ අතේ. පහුගිය කොටස ගැන කතා කරොත් නම් ඉතින් කොටස පටන් ගත්තෙම ඩැනිව සීතල කරගෙනමනේ. ඩැනිගේ රසිකයොත් ( එහෙම අය ඉන්නවා නම්) සීතල උනාද දන්නේ නෑ. කොහොමත් කබීර් ඇතුලු සෙට් එක ගෙවල් බැහැ දැක්කට ඒකේ කලබල වෙන්න දෙයක් නෑ කියලා ඩැනි හිතුවා.ඉතින් සුපුරුදු දඩයමේ නියලෙන්නයි හදන්නේ. ගොදුර, නායර් මහත්තයා. තමන්ගේ පස්සෙන් පොලිසියත් පන්නන හින්දා නායර් ගොදුර වෙනුවෙන් වෙනමම ප්ලෑන් එකක් ගහන්න ඩැනිට සිද්ධ වෙනවා. කට්ටියට ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ කොහොමද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද කබීර් ඇතුළු පිරිසට නියම පොටක් පෑදෙයි වගේ. ඒත් එක්කම අමතක වෙලා එහෙම නෑනේ පහුගිය කොටසේ, සුනිල් මෙහෙතා ගැන. ඒ වගේම අරුණාගේ ගවේෂණය ගැන?? ඔව් ඔය ඇති. විනාඩි 40ක් තියෙනවා. මීක් නැතුව බලලා මේ පැත්තට එන්න.  අපි කතා කරමු. අවසන් කොටස එක්ක හෙට හමුවෙමු.

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | 720p | 2.9GB | Complete |

463FFC14BDBCE5F6FF61CD61A0637705B865CAD1

Direct Download    

| WEB-DL | 480p | x264 |  130MB |    

      

| WEB-DL | 720p | x265 |  180MB |    

      

  

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Breathe [S01 : E07] | ලැයිස්තුවට පිටින් කෙනෙක්…

  • Niymai bos…..Ai dan Tamil film en natte

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *