MENU

Chicago PD [S04 : E20] | මිදීම සදහා ග්‍රහණය කර ගැනීම.

ඉතිං අද කතාව ගැන කියනවනම් මුලින්ම 17 හැවිරිදි තරුනයෙක් හිසට වෙඩි තබා ඝාතනය කරනවා. ඒ වගේම ඒ තරුණයා ප්‍රසිද්ධ නීතිඥයෙකුගේ පුතෙක්. ඉතිං එම නිසා මෙම පරීක්ෂණයට ඉහළින් සෑහෙන ලෙස බලපෑම් එල්ල වෙනවා. ඒ වගේම මෙම වෙඩිතබන ලද තුවක්කුව පරික්ෂාකරීමේදී එය මීට වසර 17 කට ඉහතදී සිදුවූ මිනීමැරුමකට සම්බන්ධ බව සොයාගන්නවා. ඒ වගේම එයින් මිය යන පුද්ගලයා සාජන් හෑන්ක් වොයිට් ගේ මිතුරෙක්. ඉතිං ඔහු එම ඝාතකයාව අල්ලාගෙන බන්ධනාගාර ගතකිරීමට මීට වසර 17 කට පෙර දී සහය වෙනව. ඉතිං මේ සොයාගැනීමත් සමග හෑන්ක් සිතනවා ඔහු සිරගතකිරීමට සහය දී ඇත්තේ වැරදි පුද්ගලායා කියා. ඒ වගේම ඔහු නව මිනීමැරුම් පරීක්ෂණය ක්‍රියාකරවීමට ලින්ඩ්සේ හට පවරා මීට වසර 17 කට පෙර මිනීමැරුම ගැන සොයාබැලීමට කටයුතුකරනවා. ඒ වගේම එය නවතා දමන ලෙස කියමින් හෑන්ක් ගේ ඉහළ නිලධාරියෙක් වූ මීට වසර 17 කට පෙරදී ඔහුගේ සහයකයා වූ පුද්ගලයෙක් දැඩිලෙස බලපෑම් කරනවා. ඒ වගේම මෙම සිද්ධීන් නිසා, ඉහළ නිලධාරීන්ගේ අණට කීකරු නොවීම, බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස එහි කටයුතු පැහැර හැරීම යන හේතු දක්වා සාජන් හෑන්ක් වොයිට් හට විනය පරීක්ෂණයක් පවා පැවැත්වීමට සූදානම් වෙනවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | MTB | 350MB |    

4b1cdc8555ff5e4e390d67e56863d916509c9092

| HDTV | x265 | 720p | 186MB |    

06F365E1791B1FFBD2071207C1454B0D076D6BDC

Direct Download

| HDTV | x264 | 480p | 150MB |         

| HDTV | x264 | MTB | 252MB |          

| HDTV | x264 | 720p | 880MB |           

| HDTV | x265 | 720p | 162MB |         

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *