MENU

Chicago PD [S04 : E22] | ළමා කාමතුරයා සහ නීතිය ක්‍රියාත්මක කරන්නා….

කතා ඇති…. මේ කොටස ගැන කියනවානම් අද කොටසේ මුලින්ම කුඩා දැරියක් දූෂණය කර සිරගත වී හිද නිදහස් වූ පුද්ගලයෙක්ව සජීවීව ගිණිතබා ඝාතනය කරන හැටි මුහුණුපොතෙහි පෙන්වනවා. ඉතිං මේ මිනීමැරුම ගැන සොයමින් සිටින විට තවත් ළමා කාමතුරයෙක් ඒ විදිහටම ගිනිතබා මරාදමනවා. ඉතිං කණ්ඩායමට මේ මිනීමැරුම් ගැන සෙවීමට තමයි මේ කොටසේ තිබෙන්නේ. ඒ වගේම හෙයිලි අප්ටන් මතක ඇති කියල හිතනව. මේ කොටසේ සිට ඇයත් කණ්ඩායමට එක්වෙනවා. ඒ වගේම අවසානයේදී ලින්ඩ්සේ හට ලොකු කරදරයකට මුහුණදීමටත් සිදුවෙනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න. හැකි ඉක්මණින් අවසන් කොටස සමග හමුවෙන්නම්.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 206MB |    

74bc2c0a585d9ade6784baf781e9f51dffdb97ef

| HDTV | x264 | KILLERS | 287MB |    

dc78eb5b03a1ea182e3e7749fe2ae8dac492c286

| HDTV | x264 | 720p | 1.1GB |    

78eeedaa8e48e35ca032b877f7c1b299209022a9

| HDTV | x265 | 720p | 197MB |    

17789297e1914901a5dbb6b588b4daae9ba82f60

Direct Download

| HDTV | x264 | 480p | 176MB |           

| HDTV | x264 | KILLERS | 287MB |    

| HDTV | x264 | 720p | 1.1GB |             

| HDTV | x265 | 720p | 214MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *