MENU

Chicago PD [S04 : E23] | ලින්ඩ්සේ ද නැත්නම් බුද්ධි අංශයද?

ඉතිං වෙනද වගේම මෙහි කතා හරය ගැන කියනවා නම් වැඩි වශයෙන්ම සිද්ධවෙන්නෙ කලින් කොටසේ විශේෂයෙන් වගේ කෙනෙක් පෙන්වනව නම් මේ කොටසේ දී ඇයට හෝ ඔහුට යම්දෙයක් සිද්ධ වෙනවා. හරියට ඇල්වින්ගෙ දියණියට, කිම්ගෙ සහෝදරියට වුණා වගේ. ඉතිං 22 වැනි කොටසෙදි ලින්ඩ්සේගේ මව ව විශේෂයෙන් පෙන්වූවා මතක ඇති. ඉතිං මේ කොටසේදී ඇයව මිනීමැරුමකට සහ මත්ද්‍රව්‍ය තබාගැනීමකට අසුවෙනවා. ඒ වගේම කලින් කොටසේ සිදුවූ සිදුවීම නිසා ලින්ඩ්සේගේ රැකියාව නැතිවීමට යනව. ඉතිං මේ කොටසේ තිබෙන්නේ එම මිනීමරුවාව ඇල්ලීමට දරන උත්සහය පිළිබදවයි. ඉතිං එහෙනම් වෙනද වගේම අවසාන කොටසත් නරඹන්න කියල ආරාධනා කරනවා. සමහර විට දැනටමත් කට්ටිය මේ කොටස බලලත් ඉවර ඇති නේද? ඉතිං නැවතත් ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනෙ. ඒ වගේම හැමදාමත් වගේ කතාව සමග එකතුවෙලා හිටිය, වචනෙකින් හරි ස්තූතියි කියල කොමෙන්ටුවක් දාල දිරිගන්වපු හැමදෙනාටම ස්තූතියි. ඒ වගේම මේ කතාමාලාවට උපසිරැසි ලබාදීම සදහා මා හට බාරකළ අපේ “පූසා” සමන් ප්‍රසාද් සහෝදරයටත් බොහොම ස්තූතියි ඈ.

ඒ වගේම මේ කතාමාලාව නරඹන හැමදෙනාම මෙහි 5වැනි කතාමාලාවක් නිකුත් කරන බව NBC ය සදහන් කරල තිබෙනවා කියා දන්නව ඇති කියල හිතනවා. ඒවගේම එය නිකුත් වන කාලවකවානුවක් නම් තවමත් හරියට ප්‍රකාශ කරල නැහැ. නමුත් ඉතිං දැනට සදහන් වන පරිදි එම 5වැනි කතාමාලාවට එරින් ලින්ඩ්සේ චරිතය ඇතුලත් නොවන බවටයි ආරංචිය. ඉතිං අපි බලමු එය විකාශය වන විට ඒවාගේ සත්‍ය අසත්‍ය තාව. එහෙනම් ඉතිං මේ කතාමාලාවෙන් මම සමුගන්නවා.

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | 480p | 183MB |    

c247d28d19b7a7936c273a7fd2a10b885943c4ef

| HDTV | x264 | KILLERS | 255MB |    

69f2e3d7aa94dc7d20ad61550fa4a8341370dadc

| HDTV | x264 | 720p | 905MB |    

f5bc356de0552aa0219459d83ff4517965988906

| HDTV | x265 | 720p | 195MB |    

9013b4533b6c606f6633ed252fe7c898c7e1e5c7

Direct Download

| HDTV | x264 | 480p | 182MB |           

| HDTV | x264 | KILLERS | 255MB |    

| HDTV | x264 | 720p | 905MB |             

| HDTV | x265 | 720p | 195MB |           

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *